දැන් උබ නොකියා කිව්වේ මම කියලද
මට හොරෙන් මේකේ කෙනෙක් එකාට එකෙක් පීඑම් යවනවා
මම ඌට අතවර කලා කියලා
එහෙම අයයි නියම චීත්ත ඩයල්
ඕවා මෙතන ඇදලා ගන්න එපා ටැර්ක් පනින්න එපා සහෝ
ඇයි දැන් ටික ටික මාව ටාගට් කරන්නේ ටොපික් එකෙන් පිට
විනිශ්යමන්ඩලයෙන් සමාව අයදිනවා පුද්ගලික කෝන්තර ඇදලා ගැනීම සම්බන්දයෙන්


උඹලට ඡන්දේ දුන්නයි පස්සේ තමා උන් දන්නේ ලිදේ කියලා. කලින් කිව්වොත් ඡන්දේ දෙන්නේ නෑනේ ඒනිසා කියන්න එපා.
![]()


methana mokada wenne
jaatada chande oneeeeeeeee


ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා
ගැනිමට




ඔබගේ ජයග්රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට









mama pusage team ekata dunne. eka hari neh??
. උඹ ඉතින් අපිට support කරන්නෙ රෙප් බලාගෙන නෙවෙයි බව දන්නව
. ඒත් උඹට රෙප් හම්බෙයි. මට උඹට රෙප් දෙන්න බෑලු
බඩියාගේ ටීම් එකේ මෙම්බෙක් වන මගේ වටිනා මනාපය කාටද ? බඩියාටමද ? බෝනස් මාක්ස් සමගින් පූසාටද ? දැන්ම හදවතේ බටන් එක හෝ කරුම බටන් එක මගේ නම කෙලින් සටහන් කරන රෙප් පහරවල් ලබා දෙන්න. පහර වදින්න වදින්න මගේ මනාපය ඔහුටයි... (පූස මට තව තවත් ඔෆර්ස් ලබා දෙන බවට දන්වා තහවුරු කලා)![]()
හවස 6 වන තෙක් විවුර්තයි, අනාගතේ අදයි
Elipita 15i
sagawapu thurumpu 3i






අරව ගොඩක් දෙන්නම් ... තව අලුත්ම ලැප්ටොප් එකක්... ගෙමින් මවුස් එකක් ... බැක්ලිට් කීබෝඩ් එකක්![]()


හවස 6 වන තෙක් විවුර්තයි, අනාගතේ අදයි 

අරව ගොඩක් දෙන්නම් ... තව අලුත්ම ලැප්ටොප් එකක්... ගෙමින් මවුස් එකක් ... බැක්ලිට් කීබෝඩ් එකක්![]()

![]()
අද හවස 8 ඉදන් රේඩියෝ අහන ගමන් කඹ ඇදිල්ලට සෙට් වෙන්න පුළුවන් ඔන්න කට්ටියටම ....![]()



matath hithenne pusata dunnoth hodai kiyala.


