මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
methana mokada wenne
jaatada chande oneeeeeeeee
2cpulg9.jpg

heta demu:frown:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
දැන් උබ නොකියා කිව්වේ මම කියලද
මට හොරෙන් මේකේ කෙනෙක් එකාට එකෙක් පීඑම් යවනවා
මම ඌට අතවර කලා කියලා

එහෙම අයයි නියම චීත්ත ඩයල්
ඕවා මෙතන ඇදලා ගන්න එපා ටැර්ක් පනින්න එපා සහෝ
ඇයි දැන් ටික ටික මාව ටාගට් කරන්නේ ටොපික් එකෙන් පිට


විනිශ්යමන්ඩලයෙන් සමාව අයදිනවා පුද්ගලික කෝන්තර ඇදලා ගැනීම සම්බන්දයෙන්

කව්ද කියපන් කෙලින්න ඌට. :frown::frown:
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    උඹලට ඡන්දේ දුන්නයි පස්සේ තමා උන් දන්නේ ලිදේ කියලා. කලින් කිව්වොත් ඡන්දේ දෙන්නේ නෑනේ ඒනිසා කියන්න එපා.

    :lol::lol::lol:

    nope. allowances අරගෙන එහා පැත්තට පැන්නොත්, ගොඩක් එවුන් එහෙමමනේ :P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    methana mokada wenne
    jaatada chande oneeeeeeeee
    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට


    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D


    2cpulg9.jpg



    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P

    අබිමානවත් එලකිරි සාමාජිකයෙක් වෙන්න:D:cool:



    5d8fa19c-48fb-4d67-81a1-0dd509f4d9a0-1365833394174.jpg


     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    mama pusage team ekata dunne. eka hari neh??

    එළකිරි මචන්, thanks:D. උඹ ඉතින් අපිට support කරන්නෙ රෙප් බලාගෙන නෙවෙයි බව දන්නව:cool:. ඒත් උඹට රෙප් හම්බෙයි. මට උඹට රෙප් දෙන්න බෑලු
    :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බඩියාගේ ටීම් එකේ මෙම්බෙක් වන මගේ වටිනා මනාපය කාටද ? බඩියාටමද ? බෝනස් මාක්ස් සමගින් පූසාටද ? දැන්ම හදවතේ බටන් එක හෝ කරුම බටන් එක මගේ නම කෙලින් සටහන් කරන රෙප් පහරවල් ලබා දෙන්න​. පහර වදින්න වදින්න මගේ මනාපය ඔහුටයි... (පූස මට තව තවත් ඔෆර්ස් ලබා දෙන බවට දන්වා තහවුරු කලා) :cool: :love: හවස 6 වන තෙක් විවුර්තයි, අනාගතේ අදයි :baffled:

    කැඩිච්ච ඒක හදල දෙන්නම්
    Happy4.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Elipita 15i :cool:
    sagawapu thurumpu 3i :cool:

    උඹලා ඔක්කොම අනිත් පැත්තට ගියත් අපි දිනුම්.

    :P:P:P

    කමක් නෑ අපි උඹලවත් ගන්නවා. ඔය ටීම් එකේ 5ක් ජන්දේ දීපන්. දැනටමත් ටිකකට අපි ඇඩ්වාන්ස් දීලා තියෙන්නේ. එතකොට ජන්දේ දීපූ උන්ට රෙප් 50ක් වෙන්න දෙනවා. ඊට පස්සේ ඔක්කොම ඡන්දේ දීපන් ඉතුරු ඔක්කොටම රෙප් දෙනවා.

    :yes::yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    බඩියාගේ ටීම් එකේ මෙම්බෙක් වන මගේ වටිනා මනාපය කාටද ? බඩියාටමද ? බෝනස් මාක්ස් සමගින් පූසාටද ? දැන්ම හදවතේ බටන් එක හෝ කරුම බටන් එක මගේ නම කෙලින් සටහන් කරන රෙප් පහරවල් ලබා දෙන්න​. පහර වදින්න වදින්න මගේ මනාපය ඔහුටයි... (පූස මට තව තවත් ඔෆර්ස් ලබා දෙන බවට දන්වා තහවුරු කලා) :cool: :love: හවස 6 වන තෙක් විවුර්තයි, අනාගතේ අදයි :baffled:
    උපුටා ගැනිමකි :P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    NlFTp.jpg


    අද හවස 8 ඉදන් රේඩියෝ අහන ගමන් කඹ ඇදිල්ලට සෙට් වෙන්න පුළුවන් ඔන්න කට්ටියටම ....:cool:;):cool:
    අද රෑ 7.05 ඉදං නොනගතේ ! :rolleyes::rolleyes::rofl::rofl:
     
    Status
    Not open for further replies.