![]()
අද හවස 8 ඉදන් රේඩියෝ අහන ගමන් කඹ ඇදිල්ලට සෙට් වෙන්න පුළුවන් ඔන්න කට්ටියටම ....![]()



හවස 6 වන තෙක් විවුර්තයි, අනාගතේ අදයි 
උබලගේ උන් ඔහොම්මයි බන්
මම මොකක් කරන්නද ඇයි දැන් උබ ටිටීවම මේකට ගාව ගන්නේ
උබම කියලා උබම කියනවා ලින් පතුලේලු තමුන්ම කියලා තමුන්ම හිනා වෙනවා
මේකේ උබලගේ පාර්ශවයට වැඩ කරපන් පුද්ගලික ඒවා අදලා ගන්නේ නැතිව
දැන් උබලා දුන්නේ ඇයි මම අහුවද නෑනේ ඕවා ගනන් ගන්න එපා
මම ආවේ උබලා එක්ක කතාවට නෙවෙයි
බඩීට අදින්න පාඩුවෙ උබලත් එහෙම කරපන්
උබලා එන විදියෙන්ම පෙරලා උබලගෙන් මමත් ඇහුවනම් උබලා අනාතයි නේ
මමත් අහන්නද
වලි එපා


හරි හරි මචන් දැන් ඕක නවත්තපන්. ත්රෙඩ් එක වෙන පැත්තකට යනව![]()
කැන්ඩියන් +10 එකතුව 183 අම්මෝ මේක බලාගෙන කොහොමද බන් බඩියට චන්දෙ දෙන්නේ



අපිට ප්‍රචාරක වැඩවලට ඕකෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි නේ.
![]()


තෝ බඩියගෙ එකේද ? මාත් ඒකේ.මට පූස් ගොඩක් ඔෆර්ස් දෙනව කීව, බන්ඩගෙ කඩෙන් තෝසෙත් අරන් දෙනව කීව



යකෝ බංඩගේ කඩේ තෝසේ කාලා ඇති වෙලා. අවුරුදු කීයක් නම් කෑවද ක්ලාස් යන කාලේ 
අඩු ගානේ වෙන ඔෆර් එකක්වත් දෙන්න කියන්න 

මේ තෝ බූරුව වගේ වෝට් නොකර හිටු
මම උඹව දාගන්නවා අපේ වෝට් මාකටින් ටීම් එකට හරියි
අපිට වැඩි සහනාධාර ලබාදෙන ටීම් එකට අපි රෙප් සහ වෝට් වලින් සලකනවා
කැමිනේ ඔන්න උඹ ඇඩ් කරනව එහෙනම්
යුරාජයත් දාගත්තා
තෝත් වර මැරුම් නොකා
![]()
එනකොට ඇතෙක් බරට තෑගී ගේනවා.. අර කිව්වා මදර්බෝඩ් ඒක දෙන්නම් 
![]()
+7 dilshan87 +7
+14 Rovin 14+
+8 BLACKLIST_MEMBER 8+
+8 agresha 8+
+4 ayanthamaxi 4+
+4 amarawansadinith 4+
+10 mjayanatha 10+
+3 meva 3+
+5 bathalaya 5+
+13 ereshaz77 13+
+5 Randike Mendis 5+
+6 ModelSriLanka 6+
+3 .::|Dark_Knight|::. 3+
+1 Dreamer88 1+
+3 sachin.madushan 3+
+7 Suvin1122 7+
+1 chrishanelloyd 1+
+6 Sonique 6+
+1 ඩයස් කොල්ලා 1+
+2 පිස්සු පුසා 2+
+3 පූස් 3+
+9 too_little 9+
15+ Mal Baba 15+
+21 Wolverine GTR 21+
+4 Supun. +4
+11 0716aravinda 11+
+9 kandyan 9+
එකතුව 183+
![]()




methana mokada wenne
jaatada chande oneeeeeeeee


