මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    වෙලාවේ පොඩි වෙනසක් වෙලා..අද 7 ඉදන්ම ෂෝ එකට සෙට් වෙන්න පුළුවන් ..:cool::yes:
    11.gif
    :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    NlFTp.jpg


    අද හවස 8 ඉදන් රේඩියෝ අහන ගමන් කඹ ඇදිල්ලට සෙට් වෙන්න පුළුවන් ඔන්න කට්ටියටම ....:cool:;):cool:

    අපිට ප්‍රචාරක වැඩවලට ඕකෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි නේ.

    :P:P:P
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    බඩියාගේ ටීම් එකේ මෙම්බෙක් වන මගේ වටිනා මනාපය කාටද ? බඩියාටමද ? බෝනස් මාක්ස් සමගින් පූසාටද ? දැන්ම හදවතේ බටන් එක හෝ කරුම බටන් එක මගේ නම කෙලින් සටහන් කරන රෙප් පහරවල් ලබා දෙන්න​. පහර වදින්න වදින්න මගේ මනාපය ඔහුටයි... (පූස මට තව තවත් VIP ඔෆර්ස් ලබා දෙන බවට දන්වා තහවුරු කලා) :cool: :love: හවස 6 වන තෙක් විවුර්තයි, අනාගතේ අදයි :baffled:


    .Harshat92 uputa gaeneemaki
    .
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබලගේ උන් ඔහොම්මයි බන්
    මම මොකක් කරන්නද ඇයි දැන් උබ ටිටීවම මේකට ගාව ගන්නේ
    උබම කියලා උබම කියනවා ලින් පතුලේලු තමුන්ම කියලා තමුන්ම හිනා වෙනවා


    මේකේ උබලගේ පාර්ශවයට වැඩ කරපන් පුද්ගලික ඒවා අදලා ගන්නේ නැතිව
    දැන් උබලා දුන්නේ ඇයි මම අහුවද නෑනේ ඕවා ගනන් ගන්න එපා
    මම ආවේ උබලා එක්ක කතාවට නෙවෙයි
    බඩීට අදින්න පාඩුවෙ උබලත් එහෙම කරපන්
    උබලා එන විදියෙන්ම පෙරලා උබලගෙන් මමත් ඇහුවනම් උබලා අනාතයි නේ
    මමත් අහන්නද
    Originally Posted by ModelSriLanka
    ටිටී උඹත් එක්ක කථා කරනවා මාත් එක්ක කථා කරන්නේ නෑ. මම අඩන්නද ඉතින්.
    :P:P:P

    හා. උඹ එහෙමවත් හිතපන්. උඹනම් ලිං පතුලේ බන්.
    :rofl::rofl::rofl:
    Originally Posted byපූස්
    කව්ද කියපන් කෙලින්න ඌට. :frown::frown:
    වලි එපා:frown::angry:
     
    • Like
    Reactions: Kasunrock619

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    විශේෂ නිවේදනයයි


    හරක් විකුනා මුදල් උපයන සාමාජිකයින් සිටින කණ්ඩායමකට ඔබේ වටිනා ඡන්දය ලබා දෙනවාද?. ඔබේ පිළිතුර නෑ නම් the unbeatable tuggers වෙත ඔබේ ඡන්දය ලබාදෙන්න

    :cool::cool::cool:


    proof

    ඒ හරකව විකුණලා ගොඩක් කල්

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-

    තෝ බඩියගෙ එකේද ? මාත් ඒකේ. :rofl: මට පූස් ගොඩක් ඔෆර්ස් දෙනව කීව​, බන්ඩගෙ කඩෙන් තෝසෙත් අරන් දෙනව කීව :love:

    ආපෝ තෝත් ඒකේද? :frown::frown::P:P යකෝ බංඩගේ කඩේ තෝසේ කාලා ඇති වෙලා. අවුරුදු කීයක් නම් කෑවද ක්ලාස් යන කාලේ :oo::oo: අඩු ගානේ වෙන ඔෆර් එකක්වත් දෙන්න කියන්න :baffled::baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ තෝ බූරුව වගේ වෝට් නොකර හිටු
    මම උඹව දාගන්නවා අපේ වෝට් මාකටින් ටීම් එකට හරියි
    අපිට වැඩි සහනාධාර ලබාදෙන ටීම් එකට අපි රෙප් සහ වෝට් වලින් සලකනවා
    කැමිනේ ඔන්න උඹ ඇඩ් කරනව එහෙනම්
    යුරාජයත් දාගත්තා
    තෝත් වර මැරුම් නොකා :frown::frown::frown:
    2cpulg9.jpg

    ටීම් එකම මම ඉන්න පැත්තට චන්දෙ දෙන්න :love: එනකොට ඇතෙක් බරට තෑගී ගේනවා.. අර කිව්වා මදර්බෝඩ් ඒක දෙන්නම් :cool:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    logo2vr.png


    +7 dilshan87 +7
    +14 Rovin 14+
    +8 BLACKLIST_MEMBER 8+
    +8 agresha 8+
    +4 ayanthamaxi 4+
    +4 amarawansadinith 4+
    +10 mjayanatha 10+
    +3 meva 3+
    +5 bathalaya 5+
    +13 ereshaz77 13+
    +5 Randike Mendis 5+
    +6 ModelSriLanka 6+
    +3 .::|Dark_Knight|::. 3+
    +1 Dreamer88 1+
    +3 sachin.madushan 3+
    +7 Suvin1122 7+
    +1 chrishanelloyd 1+
    +6 Sonique 6+
    +1 ඩයස් කොල්ලා 1+
    +2 පිස්සු පුසා 2+
    +3 පූස් 3+

    +9 too_little 9+
    15+ Mal Baba 15+
    +21 Wolverine GTR 21+
    +4 Supun. +4
    +11 0716aravinda 11+
    +9 kandyan 9+
    එකතුව 183+

    PEWhlSK.gif

    amme :shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.