මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අර තච්චියව , ගයන්කුවෙට් උන් දෙන්නව උස්සගෙන ගිහින් පොඩ්ඩක් සුරපන් :dull:
    තච්චිය නම් අවුලක් නෑ, :Dඅනිත් එකා ගැන් නම් සලකා බලන්න වෙනවා:yes:
    අපි තාම සත්තුන්ට ගේම් දෙන්නේ නෑනේ:baffled:
    ඔ‍ටුවව ඔ‍ටු අනාථාගාරෙකට දාන්නම්:rofl::rofl::rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තච්චිය නම් අවුලක් නෑ, :Dඅනිත් එකා ගැන් නම් සලකා බලන්න වෙනවා:yes:
    අපි තාම සත්තුන්ට ගේම් දෙන්නේ නෑනේ:baffled:
    ඔ‍ටුවව ඔ‍ටු අනාථාගාරෙකට දාන්නම්:rofl::rofl::rofl:

    ඔටු ආවනම් ජාතිය අමතනවා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඕඩර් 1ක් දාමුද >? :cool::cool::yes::yes:

    violence-in-US.jpg

    එ.පා. සංවිධානය

    දැනට නම් අසහනකාරයෙක්ට ඉන්නේ ඉබ්බ තමයි
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පිස්සු පුසා;14789587 said:
    කෝ කිසි සහයෝගයක් නැහැනේ අපි හිටපු තැනමයි මම චන්දෙ දෙන එක කල් දැම්මා තව 15ක් ඇඩ්වාන්ස් දෙන කට්ටියට එවෙලේම චන්දෙ දෙනවා :angry:

    උඹ උදේ ඉඳල මේක වටේ කැරකි කැරකි, රෙප් ඉල්ලනව විතරයි. තව ටිකකින් දෙන්නන්, පැයකින් දෙන්නන් කිය කියා ඉන්නව. උඹ කොහොමත් අපේ ටීම් එකේ, දෙනවනන් දීපන් නැත්තන් නොදී ඉඳපන්:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.