මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
hamoma crazybuddy ayyata vote karanna... ♫
titi ewillaaaa
Happy1.gif
 

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මං ඊගෙ ගෙදර ගියා මචං.. අදත් ගෙදර යන්න වෙයි හවසට.. ගීතයට කිව්වා මං පටන්ගන්න කලින්ම.. ඌ ඇහුවෙ නෑනෙ ඉතිං.. :(


    එල එල.. මට නම් මේ ටිකේ පාටි වලට සෙට් වෙන්න විදියක් නෑ.. ගෙවල් පැත්තෙ යන්න ඕනි..


    :love::love:


    :frown::frown:


    ස්කයිප් නැහැ බං.. :(

    TripleFacePalm_display_image.jpg


    අයියෝ crazy අයියෙ, තව ටිකක් තරඟකාරී වෙමුද. ඔහොම කතා කරද්දි අපිටත් දුක හිතෙනව:sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නඟා ඡන්දේ දාලා ඉවර නම්
    ගෙදර දුප්..
    සතෙක් වත් කාපු බීපු
    තැනක
    ඉන්නේ නෑ..

    ඒ වැඩේ අහවර නම්
    අඩෝ බට්ටා..... අපේ ටීම් එකට සප් එක දෙන අ‍යට තර්ජන‍ය කරන්න එන්න එපා........:angry::angry::angry:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    චන්දය දීමෙන් වැලකී සිටින්නයි හිතාගෙන ඉන්නේ:oo:
    එහම කරන්න එපා ....බඩියට sup එක දෙමු :yes:

    මගෙත් බොක්කේ සෙට් එක එහා පැත්තේ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලකිරි කොම් හි අදනං මරු වැඩක් ඇතේ...
    ක්‍රීඩා කරන්නයි ඇප කැප වී ඇත්තේ....
    එක් වී හැම දෙනම මල් මෙන් එක ඉත්තේ...
    කඹයක් අදිමු ටූ ලිටිලිගෙ ගේ පැත්තේ......

    මර මර මඩත් ගහමින් සිටි වෙලාවට....
    හොද හොද කථා කියවන්නෙමි මෙහේ සිට....
    කව්රුත් කාගෙවත් පැත්තක ඉදං හෙට....
    කඹෙයෙන් වාසියක් ගන්නට දමයි හොට :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒක තමයි කල්පනා කරේ මමත් ... :oo::oo::oo: .... ඒත් දෙනවා කියපුව තවම ලැබුන් නෑ ... ඒ නිසා 100% ස්ථිර වුන් නෑ

    ඡන්දේ දෙන්නකෝ අපි පොරොන්දු වෙච්ච විදිහට වැඩ කරනවා.

    :yes::yes::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පූස්;14789831 said:

    නඟා ඡන්දේ දාලා ඉවර නම්
    ගෙදර දුප්..
    සතෙක් වත් කාපු බීපු
    තැනක
    ඉන්නේ නෑ..

    ඒ වැඩේ අහවර නම්
    puus ge team ekata vote karannepa..:no: penawa neda mata marana tharjanaya karanawa :baffled::rofl:
     
    Status
    Not open for further replies.