බඩීගේ තීරණය වෙනස් කරා චන්දෙ දෙන එකෙක්ට $10... දුන්නොත් දෙනවා බඩිට paypal එක pm කරන්න..
ඉක්මන් කරන්න පළමු 100 විතරයි දෙන්නේ

බඩීගේ තීරණය වෙනස් කරා චන්දෙ දෙන එකෙක්ට $10... දුන්නොත් දෙනවා බඩිට paypal එක pm කරන්න..
ඉක්මන් කරන්න පළමු 100 විතරයි දෙන්නේ

200ක් කොහෙන්ද බාගෙකගෙම දැන් රෙප් spread කරන්න කියලා වැටෙනවලු..ඒ කතාව ඇත්තද සහෝ.?![]()
)
හික්ස්පූස්;14789922 said:
මෙන්න බොරු පොරොන්දු
ආයේ අනිද්දට පේපැල් කේස් එකක් ඕපන් කරල රිෆන්ඩ් කරගන්නවලු. මට බඩී මතන්ගේ ලඟම සාමාජිකයෙක් කිව්වෙ
පිස්සු පුසා;14789886 said:මට එක පැත්තකින් තර්ජන අව බන්.
මිනිස්සු තරහ කරගන්න මම කැමති නෑ
දෙපැත්තෙන්ම පගාව ගත්තට අන්තිමට වැඩිපුර දෙන උන්ට චන්දෙ දෙන්න හිටියේ
දැනටමත් කට්ටිය මාත් එක්ක අවුලෙන්

කාටද මගෙන් රෙප් 14ක් ඕනෙ

බඩීගේ තීරණය වෙනස් කරා චන්දෙ දෙන එකෙක්ට $10... දුන්නොත් දෙනවා බඩිට paypal එක pm කරන්න..
ඉක්මන් කරන්න පළමු 100 විතරයි දෙන්නේ
ඒ වැඩේ පාන් බට්ටා නොමිලේම කරලා දුන්නනේ......![]()
. උඹලගෙ ඡන්ද පොරොන්දුත් ඒවගෙ තමයි

.ඉතින් උඹලට කවුරුත් ඡන්දෙ දෙයිද

?අපි කිව්වොත් කරනවා..
![]()