මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බඩීගේ තීරණය වෙනස් කරා චන්දෙ දෙන එකෙක්ට $10... දුන්නොත් දෙනවා බඩිට paypal එක pm කරන්න..
    ඉක්මන් කරන්න පළමු 100 විතරයි දෙන්නේ :yes::yes::cool::cool:

    :rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි කිව්වොත් කරනවා..:yes::yes:
    53o1hu.jpg
    22k epadha:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    200ක් කොහෙන්ද බාගෙකගෙම දැන් රෙප් spread කරන්න කියලා වැටෙනවලු..ඒ කතාව ඇත්තද සහෝ.? :P

    logo2vr.png


    +7 dilshan87 +7
    +14 Rovin 14+
    +8 BLACKLIST_MEMBER 8+
    +8 agresha 8+
    +4 ayanthamaxi 4+
    +4 amarawansadinith 4+
    +10 mjayanatha 10+
    +3 meva 3+
    +5 bathalaya 5+
    +13 ereshaz77 13+
    +5 Randike Mendis 5+
    +6 ModelSriLanka 6+
    +3 .::|Dark_Knight|::. 3+
    +1 Dreamer88 1+
    +3 sachin.madushan 3+
    +7 Suvin1122 7+
    +1 chrishanelloyd 1+
    +6 Sonique 6+
    +1 ඩයස් කොල්ලා 1+
    +2 පිස්සු පුසා 2+
    +3 පූස් 3+

    +9 too_little 9+
    15+ Mal Baba 15+
    +21 Wolverine GTR 21+
    +4 Supun. +4
    +11 0716aravinda 11+
    +10 kandyan 10+
    +7 A.D. 7+
    +16 dilrasan 16+ (කොටස් වශයෙන් තුන් වරකට දෙනු ලැබේ.:P)
    එකතුව 207+

    PEWhlSK.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූස්;14789922 said:

    මෙන්න බොරු පොරොන්දු
    ආයේ අනිද්දට පේපැල් කේස් එකක් ඕපන් කරල රිෆන්ඩ් කරගන්නවලු. මට බඩී මතන්ගේ ලඟම සාමාජිකයෙක් කිව්වෙ :yes::yes::yes:
    හික්ස්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    පිස්සු පුසා;14789886 said:
    මට එක පැත්තකින් තර්ජන අව බන්.
    මිනිස්සු තරහ කරගන්න මම කැමති නෑ
    දෙපැත්තෙන්ම පගාව ගත්තට අන්තිමට වැඩිපුර දෙන උන්ට චන්දෙ දෙන්න හිටියේ
    දැනටමත් කට්ටිය මාත් එක්ක අවුලෙන්

    :rofl::rofl:
    උඹ බය වෙලා නේද ඉන්නෙ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බඩීගේ තීරණය වෙනස් කරා චන්දෙ දෙන එකෙක්ට $10... දුන්නොත් දෙනවා බඩිට paypal එක pm කරන්න..
    ඉක්මන් කරන්න පළමු 100 විතරයි දෙන්නේ :yes::yes::cool::cool:

    පුසට චන්දෙ දෙන උන්ට කොලබ 7 පර්චස් 20 ඉඩම් කැබලි
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඒ වැඩේ පාන් බට්ටා නොමිලේම කරලා දුන්නනේ......:P:P:P

    එහෙව් එකාට උඹ තර්ජනය කරා .ඔන්න උඹලගෙ කෙලෙහිගුන දැක්වීම:rolleyes:. උඹලගෙ ඡන්ද පොරොන්දුත් ඒවගෙ තමයි:rofl::rofl::rofl:.ඉතින් උඹලට කවුරුත් ඡන්දෙ දෙයිද:P:P:P?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපි කිව්වොත් කරනවා..:yes::yes:
    53o1hu.jpg

    අපි බොරු පොරොන්දු දෙන්නේ නෑ. දැක්කනේ. තව බලාගන්න ඕනේ නම් ත්‍රෙඩ් එකේ මුල බලන්න. අපි පොරොන්දු ඉෂ්ඨ කරලා තියනවා.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.