මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
2oiz2.jpg
:cool:
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං ඊගෙ ගෙදර ගියා මචං.. අදත් ගෙදර යන්න වෙයි හවසට.. ගීතයට කිව්වා මං පටන්ගන්න කලින්ම.. ඌ ඇහුවෙ නෑනෙ ඉතිං.. :(


    එල එල.. මට නම් මේ ටිකේ පාටි වලට සෙට් වෙන්න විදියක් නෑ.. ගෙවල් පැත්තෙ යන්න ඕනි..


    :love::love:


    :frown::frown:


    ස්කයිප් නැහැ බං.. :(
    අපෝ ඔහොම කරලා බෑ බඩී :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එලකිරි කොම් හි අදනං මරු වැඩක් ඇතේ...
    ක්‍රීඩා කරන්නයි ඇප කැප වී ඇත්තේ....
    එක් වී හැම දෙනම මල් මෙන් එක ඉත්තේ...
    කඹයක් අදිමු ටූ ලිටිලිගෙ ගේ පැත්තේ......

    මර මර මඩත් ගහමින් සිටි වෙලාවට....
    හොද හොද කථා කියවන්නෙමි මෙහේ සිට....
    කව්රුත් කාගෙවත් පැත්තක ඉදං හෙට....
    කඹෙයෙන් වාසියක් ගන්නට දමයි හොට :rofl:
    kazkl.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    200ක් කොහෙන්ද බාගෙකගෙම දැන් රෙප් spread කරන්න කියලා වැටෙනවලු..ඒ කතාව ඇත්තද සහෝ.? :P

    මොන පිස්සුද. අපි හෙට වෙනකන් රෙප් දෙනවා. 200ට වඩා දෙන්න පුලුවන් කට්ටිය අපිට ඉන්නවා. අපි වැඩේ පිලිවෙලට කරන්නේ. බය නැතුව ඡන්දේ දීපන් අපි රෙප් දීලා පෙන්නන්නම්.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.