මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    avatar329734_28.gif
    = හොර පුසෙක්.. :yes::rofl::rofl:

    me wage ahinsaka moonak diha balan ohoma kiyanna puluwanda titi?:P:rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩෝ බඩී ගාව 2.50 වැඩ නැහැ. දෙනවා කිව්වොත් දෙනවා. උබලා චන්දෙ ගත්තට වැඩ කරන්නේ නැහැ. හොරු තොපි :rofl:

    හරි දෙනව තමයි. කව්ද නෑ කිව්වෙ. දීල ආයේ ගන්නවනේ තොපි :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දෙමි

    සහෝදර සහෝදරියනී, අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ

    මේ අවස්තාවේ මං ප්‍රකාශ කරන්න කැමති අපේ මේ සද්ගුණවත් ජය අනාථ මැතිතුමා,
    නැතහොත් ඔබ අප සැම හොඳින්ම දන්නා පරිදි ඉබ්බා මැතිතුමා

    මං කියන්න කැමතියි සහෝදරවරුනී

    කියපු දෙයක් කරලත් නෑ කරපු දෙයක් ඇත්තෙත් නෑ:yes::yes::yes:
     
    • Like
    Reactions: sasliit

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රේප් ගන්න චන්දෙ දෙනවද? paypal එකට අවුරුද්දට $10 දාගන්නවද?
    :yes: තීරණය ඔබ අතේ.:yes:

    බොරු පොරොන්දුවලට රැවටෙනවද පූසට ඡන්දේ දීලා රෙප් ගන්නවද ?
    :D:D:D
    තීරණය ඔබ අතේ.
    :yes::yes::yes:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සහෝදර සහෝදරියනී, අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ

    මේ අවස්තාවේ මං ප්‍රකාශ කරන්න කැමති අපේ මේ සද්ගුණවත් ජය අනාථ මැතිතුමා,
    නැතහොත් ඔබ අප සැම හොඳින්ම දන්නා පරිදි ඉබ්බා මැතිතුමා

    මං කියන්න කැමතියි සහෝදරවරුනී

    කියපු දෙයක් කරලත් නෑ කරපු දෙයක් ඇත්තෙත් නෑ:yes::yes::yes:
    BUMP
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පුසාට චන්දය ලබා දී ජයනාත වෙතින් අගනා වටිනා කොන්ඩමයක් ලබා ගන්න...ඉක්මන් කරන්න....සීමිත පිරිසකට පමණයි ....:D:dull::D;):D

    condom011.jpg
    කොන්ඩම් එක ගහලවත් high speed නෙට් හම්බෙයිද දන්නෙ නෑනෙ අපිට :P
     
    Status
    Not open for further replies.