මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    poosge team 1ta vote kireeme advantages..:D:D


    14421109977174336913.jpg

    Ape 12ta rep dena list eke oya innawa :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල්ලි කස්ටියට කියන්න වෝට් කරන්න කියලා
    ටීම් එකේ ඔයාගෙ සට් එක එකතු කරගන්න
    ඊට පස්සේ ටීම් එකේ මෙම්බර්ස්ල එක්ක එකතුවෙලා චන්ද හොයන්න
    චන්ද ඉල්ලනකොට රෙප් ඉල්ලුවොත් කට්ටිය එක්ක එයාලට රෙප් දෙන්න ඔයාගෙ ටීම් එකට දෙන්න කියලා
    එතකොට රෙප් දිහා බලල වෝට් කරයි
    මේ තරගෙ යන්නෙ ඒ විදියට
    ඒ අතරෙ මේ වගේ බැනර්ස් හදල තරගකාරී වෙන්න
    තාම අවස්තාව තියෙනවා උණුහුම පිට දාන ඡන්දවලට වඩා තීරණයට බලපාන්නෙ පස්සෙ පස්සෙ සෙට්වෙන චන්ද ඒව අල්ලගන්න පුළුවන්
    පැරදුනත් තරගයක් දෙන්න
    තාම අවස්ථාව තියෙනවා ඔයාගෙ ටීම් එකේ අයව ලීඩ් කරන්න
    අර අරුණ47 ටිටී සහ අනිත් අයව එකතුකරගන්න එයාල ඔයා දිනවන්න තනි තනියමයි මහන්සිවෙන්නෙ
    නායකයෙක් වගේ ලීඩ් කරන්න
    පූසට තරගයක් දෙන්න දින්න හෝ පැරදුනා
    ජයවේවා!!!!
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රේප් දෙනවා කියා රවට්ටා කරන ප්‍රෝඩාව අහු නොවන්න.. $10 ලබා ගැනීමට ඔබගේ පය්පල් ගිණුම බඩිට pm කරන්න :yes::yes::yes::cool:

    පය්පල් ගිණුම කියන්ොකද්ද බන්.

    :lol::lol::lol:

    ොරු කියද්දී හරියට කියපන්.
    :P:P:P

     
    Status
    Not open for further replies.