මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
passe balamu:rolleyes:

raewela katahari dela damu:yes:

11.gif
11.gif
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest
    ගණන් ගන්න එපා බං.. තරඟයක් කරන්න බෑ සමහර එවුන්ට.. ගියපාර දැක්කනේ.. මං මේක කරන්නෙ ෆන් එකට විතරයි.. ඒත් මං ගීතට මුලින් කිව්වා වැඩත් එක්ක සහභාගි වෙන්න අමාරුයි කියලා.. REP 14+

    පොඩ්ඩකින් ගිහින් එන්න ඕන බං.. මං ඊයෙ උදේ ගිහින් අද දවල් ආවෙ.. ගෙදර ගියොත් කොම්පියුටර් එක අල්ලන්න ලැබෙන්නෑ.. ඊයෙ ලෙඩේ දැම්මා.. දවසයි දෙකයි ගෙදර ඉන්නෙ.. ඒ ඇවිල්ලත් කොම්පියුටර් මලදානෙ බදාගන්නවා කියලා.. උදේ පොඩි වැඩ වගයක් තිබිලා ආයෙම ආවා.. අවුරුද්දට කොහොම හරි ගෙදර ඉන්න වෙනවනේ බං..

    ජය වේවා මචෝ..!

    අනිවා සහෝ. කොට්ටක් පැන්නද කොහෙද ඒ පාර. අඩෝ ගේමට වරෙන් දැන්. තොපිව කනව යකෝ :growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් ද බොස් එන්නේ..:rolleyes:

    ඔව් බන් වයිෆ් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියා:cool::yes:
    බලපන් ළිඳේ ද කියල:rofl::rofl:
    :angry::no: මගෙ සෙට් එක ෆට්ට කොල්ලො ටිකක් ඉන්නෙ උන්ව ලිදෙ දාන්න බැහැ:oo:
    උඹ කාගෙ පැත්තෙද.. :oo:

    මම ඉල්ලිම් දිනා ගන්න පැත්තෙ
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පොඩ්ඩකින් ගිහින් එන්න ඕන බං.. මං ඊයෙ උදේ ගිහින් අද දවල් ආවෙ.. ගෙදර ගියොත් කොම්පියුටර් එක අල්ලන්න ලැබෙන්නෑ.. ඊයෙ ලෙඩේ දැම්මා.. දවසයි දෙකයි ගෙදර ඉන්නෙ.. ඒ ඇවිල්ලත් කොම්පියුටර් මලදානෙ බදාගන්නවා කියලා.. උදේ පොඩි වැඩ වගයක් තිබිලා ආයෙම ආවා.. අවුරුද්දට කොහොම හරි ගෙදර ඉන්න වෙනවනේ බං..

    ජය වේවා මචෝ..!

    ඔව් බන් ගෙවල්වල අය කැමති අපි ගෙදර ඉන්නකොට කථාබහ කරලා ඉන්නවට. කොම්පුටරේ බදාත්තම මල පනිනවා තමා.

    :D:D:D

    පුලුවන් උනොත් හෙට දවල්වරුවේ ටිකක්වත් ඇවිත් පලයන්.

    :yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පබ්ලිසිටි අඩු උනත් බඩීට වෝට්ස් ඇවිත්, එයාගේ ටීම් මෙම්බර්ස්ලා එකතු උනානම් ගේමක් දෙන්න පුලුවන්:yes::yes:
     
    Jude1991

    Active member
  • May 23, 2008
    507
    137
    43
    ලංකාවේ
    කෝ බන් දෙනවා කියපුවයින් බාගයක් වත් ලැබුනේ නැනේ.:no:

    වැඩේ කැතයි. කතම කැතයි.:(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest

    ඔව් බන් ගෙවල්වල අය කැමති අපි ගෙදර ඉන්නකොට කථාබහ කරලා ඉන්නවට. කොම්පුටරේ බදාත්තම මල පනිනවා තමා.

    :D:D:D

    පුලුවන් උනොත් හෙට දවල්වරුවේ ටිකක්වත් ඇවිත් පලයන්.

    :yes::yes::yes:

    අනේ පල උඹේ ගෙදර උන්නන් උඹේ වදෙන් ගැලවෙන්න ආසාවෙන් ඉන්නෙ උඹ කම්පුටරේ බදා ගන්නකන්
    :rolleyes:
     
    Status
    Not open for further replies.