මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මෙන්න පගාමරුවන්ගේ සංගමයේ ලොක්කා ඇවිත්.

    :P:P:P
    :angry: අපි අපෙ ඉල්ලිම් දිනා ගන්න හදපු අහිංසක සිවිල් සංවිදනයක්
    පබ්ලිසිටි අඩු උනත් බඩීට වෝට්ස් ඇවිත්, එයාගේ ටීම් මෙම්බර්ස්ලා එකතු උනානම් ගේමක් දෙන්න පුලුවන්:yes::yes:

    ඔක්කොම වෙනස් කරන්න අපිට පුලුවන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කො මගෙ ටිම් එකෙ කොල්ලො ටික
    2oiz2.jpg


    api supri team ekak hadala thynne:Phaduwata wadak nae ekaparswiya gamak yanne mathna:rolleyes:pagawa denne pusage ewun withrayi:dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බලපන් බං වයසටද වැඩ මේකගේ :baffled:

    දැන් බණක් දහමක් අහගෙන ඉන්න ඕන කාලේ. ඒත් කොරන්න හදන්නේ වැරදි වැඩමයි.
    එක්ෝ ටීටීයේ පස්ේ නැත්තන් ජයාේ පස්ේ.
    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පබ්ලිසිටි අඩු උනත් බඩීට වෝට්ස් ඇවිත්, එයාගේ ටීම් මෙම්බර්ස්ලා එකතු උනානම් ගේමක් දෙන්න පුලුවන්:yes::yes:
    ඒත් අපි හින්දා තමයි බන්. නැත්තන් කොහෙද ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්කල් දැන්ද එන්නේ:baffled:
    :oo:
    ආහ් මොකො වෙන්නෙ
    කෝ බන් දෙනවා කියපුවයින් බාගයක් වත් ලැබුනේ නැනේ.:no:

    වැඩේ කැතයි. කතම කැතයි.:(
    අප සමග එකතු වෙන්න අපි ඔයට උපරිමය සලකන්නම් :cool:;)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එකනේ නෙහ් ? කොල්ලො සහ අන්කල් කියලා සංශෝධනය වෙන්න එපැයි
    මේ ඔ‍ටුවට ඕක තේරෙන්නෙ නෑනේ
    :yes::yes::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පබ්ලිසිටි අඩු උනත් බඩීට වෝට්ස් ඇවිත්, එයාගේ ටීම් මෙම්බර්ස්ලා එකතු උනානම් ගේමක් දෙන්න පුලුවන්:yes::yes:

    eknam aththa :yes:
     
    Status
    Not open for further replies.