මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    සලකලා කියෙන්නේ ඇති වෙන්න. දැන් තියෙන්නේ උඹලා කිව්වා වගේ ඡන්දේ දෙන්න. ඊට පස්සේ අපි ඉතුරු ටික දෙනවා.

    :D:D:D

    බොරු කියන් එපා බන්:rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14791753 said:
    logo11o.png

    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගේමක් නෑ
    11.gif
    :oo: අපි ගෙම වෙනස් කරනවා
    එන්ජීඕ එකක්ද?
    උඹ ඉන්නව ද?
    හෆොයි එහෙනම් ඉතිං මොකක් හරි අමර යටි කූට්ටු වැඩක් තමා...........:dull::dull::dull:

    ඒ ගොනා වික්ක මස්සිනේ....දෙමටගොඩට............:dull::dull::baffled:
    :yes:;):cool: එල වරෙන් වරෙන් මස්සිනා අපෙ එකට අපි ඉල්ලිම් දිනා ගන් සටන් කරමු

    කිබුලා සහොදරයත් අපි සමග;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14791821 said:
    මම රේඩියෝ අහන්න නෙ සෙට් වෙන්නෙ :rolleyes:
    :yes::yes:


    නිකන් ඔලුවෙන් හිටන් කින්ඩි දාල මාව අමනුස්සයෙක් කරගන්න එපා :frown:
    මං මේ කුණුහරුප හෙන අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ යකෝ..:frown: ලියනවා මකනවා..:rofl:

    :rofl: බඩියෝ මේ ටික ගත්තොත් නම් ඉතින්..මොකෝ කියන්නේ.. :rolleyes:
    මොකෝ මචං ඒකට අපි කරන්න ඕන..?

    machan ubata hetwath enna bari waida:confused:
    අපෝ එන්න පුළුවන්.. අද රෑටත් පුළුවන් වෙයි.. ගෙදර ගියපු ගැම්මටම එන්න බෑ.. ඒකයි කිව්වෙ.. :yes:

    ආ‍යෙත් ආවා කි‍යහන්කෝ......කෝ බඩි‍යා දැන්වත් ඉන්නවද........:rolleyes::rolleyes::rolleyes:
    ඉන්නවා මචං..:love:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............

    දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!

    ඔටුවා ටීම් දෙකෙන් පගාව ගන්න ටීම් එකක් හදාගෙන. මේකෙන් හම්බ කරනවා.

    :P:P:P
     
    Status
    Not open for further replies.