මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    3709b8484a3c4adc9f9bfc809ab318b8.0.gif
    [/url][/IMG]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියල වැඩක් නෑ බං :(....අපේ ආතල් එක අපි ගමු ;)
    උඹලට ඔයිට වඩා ෆන් එකක් ගන්න තිබුණා මාව ටීම් එකට නොගෙන හිටියා නම්..:yes: ගීතකට මං මුලින්ම කිව්වා.. ඌ වරෙන් වරෙන් කියලා කෑගැහුවනේ.. කවුරු දින්නත් එකයි බං.. දෙපැත්තෙම ඉන්නෙ බොක්කෙ ෆිට් ටිකක්..:love:

    වාසි පැත්ත ඉතින් අපිනේ. උන්ගේ උනන්දුවක් නෑ. අපි පගාව දීලා තියෙන්නේ ඔය පිලේ කට්ටිය සෑහෙන ගානකට.
    :P:P:P
    එල එල..:love:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    සස්ලියට මළපැන්න :rofl::rofl::rofl:

    මම මේ අහන්නමයි හිටියේ, ස්ලිට් කෑල්ල තියෙන්නේ තොරතුරු තාක්ෂන මෙව්ව එක නිසාවත්ද ?:confused:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2oiz2.jpg


    අපේ ටීම් එකේ ඔක්කොම 17යි
    එකෙක් ෆිට් එකට තව වෝට් එක ගානෙ අරගෙන ආවොත් 34යි
    හිතහල්ලා
    අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
    අනික ොකු ගණන් වල රෙප් සෙට් එකක් ඉන්නෙ
    ඒවත් දැන් උනත් දෙන්න පුළුවන් බඩු
    දැන් පෝලිමට ඇවිත් සලකපල්ල අපිට
    එහෙම කරන්න එපානං
    Happy5.gif

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    උඹලට ඔයිට වඩා ෆන් එකක් ගන්න තිබුණා මාව ටීම් එකට නොගෙන හිටියා නම්..:yes: ගීතකට මං මුලින්ම කිව්වා.. ඌ වරෙන් වරෙන් කියලා කෑගැහුවනේ.. කවුරු දින්නත් එකයි බං.. දෙපැත්තෙම ඉන්නෙ බොක්කෙ ෆිට් ටිකක්..:love:


    එල එල..:love:

    නෑ නෑ කිසිම ෆිට් එකක් නෑ. තනිකර ගේම :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සලකයි ලබ්බක් :rolleyes:

    සලකන විදියට අපි එකමතු වෙමු සහො:yes:

    වාසි පැත්ත ඉතින් අපිනේ. උන්ගේ උනන්දුවක් නෑ. අපි පගාව දීලා තියෙන්නේ ඔය පිලේ කට්ටිය සෑහෙන ගානකට.

    :P:P:P

    ඔවා වෙනස් කරන්න පුලුවන් අපිට:angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    buddy ta thamath chance eka thiyenawa ban :yes::yes::yes: 180 da inne:dull:

    giya paara call karala EK dan log wenne nathi unwath gennala vote kale :rofl::rofl::rofl:
    dan essera wage mewata vote dannwath minussu nae ban:no:nikan thread balala yana dial enne wadihaiyak:dull:
    මෙන්න බොලේ මමත් ඉන්නවා :rofl:
    :rofl:
    ඒකනේ කියන්නේ. අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනින්න එපා හැබැයි.

    :yes::yes::yes:
    :cool:

    :cool: ඔහොම ඉමු මම කියන්නම් කරන්න ඔන දෙ ඔක වෙනස් කරන්නම් මම එ අයත් එක්ක කත බහ කරලා
    ela ela:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............

    දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!
     
    Status
    Not open for further replies.