මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට සහන ලබා දුන්නේ නැත්නම් අනිත් දෙකින් crazybuddyට vote කරලා මාත් උන්ට vote කරන උන්ට rep denawa දෙනවා. :frown:

    හරි මචන් අපි උබට රෙප් 200ක් දෙනවා අපිට එකතු වෙයන්නපි ඉල්ලිම් දිනා ගමු සටන් කරලා
    අපි සමග එකතු වෙන්න බොරු පොරොන්දු නැහැ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේකට පෝස්ට් වැටෙන තරමට වෝට්ස් නෑනෙ:rofl::rofl:
    vote watenne raeta
    Happy4.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :rofl::rofl:


    මං උදේ හිටියෙ නෑනෙ බං.. මොකක් හරි කරමු ඉතිං..:D:yes:


    එහෙම අවුලක් නැහැ වේ#යෙ..:frown:
    මාව මානසිකව වට්ටන්න එපා.. :dull:


    මානසිකව කෙලින්ම ලිඳේ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකට පෝස්ට් වැටෙන තරමට වෝට්ස් නෑනෙ:rofl::rofl:
    මේකේ වැඩිපුර ඉන්නේ පූසගේ ටීම් එකේ පල්හොරු ටිකක්......බඩි‍යට ඡන්දේ දීපන් මචන්.........:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    පල යන්න අපි කාවවත් රවට්ටන්නේ නෑ.

    :yes::yes::yes:

    උඹ හිතුවද අපිත් සහෝදර සමාගමේ කියලා.

    :P:P:P
    ubath mara dial eka:frown:pitu 10 k withra giyata passedha reply eka dakke:angry:
    ehnam oya vote karapu ekata rep dipiya:baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කාටවත් වෝට් නොකර වර අපේ ටීම් එකට
    වැඩිම රෙප් අපිට දෙන පැත්තට අපි එකතුවෙලා වෝට් කරමු අන්තිමට
    එනව නේහ්:cool::cool:

    උඹ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපන්කෝ. අපිට ඡන්දේ දෙන්න එන ඡන්දදායකයෝ මුලා කරලා උඹලගේ ප්‍රෝඩාකාරී සංගමයට ගන්නේ නැතුව.

    :P:P:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    vote watenne raeta
    Happy4.gif

    ඇයි නැකත තියෙන්නෙ රෑටද? තොපිට හෙන ගහනවද දැන් වෝට් එක දුන්නාම අගේ කොර කොර ඉන්නෙ? :frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කාටවත් වෝට් නොකර වර අපේ ටීම් එකට
    වැඩිම රෙප් අපිට දෙන පැත්තට අපි එකතුවෙලා වෝට් කරමු අන්තිමට
    එනව නේහ්:cool::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :no: අපි තනිකරම චන්දය වෙනස් කරනවා

    එහෙම කොරොත් ඉතින් ඊළග පාර වැඩේ වරදිනවා. ඊළගපාරත් මේ වැඩේම කරන්න නම් විශ්වාශවන්ත විදිහට වැඩේ කරන්න වෙයි.

    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකට පෝස්ට් වැටෙන තරමට වෝට්ස් නෑනෙ:rofl::rofl:
    :dull::dull:

    මට සහන ලබා දුන්නේ නැත්නම් අනිත් දෙකින් crazybuddyට vote කරලා මාත් උන්ට vote කරන උන්ට rep denawa දෙනවා. :frown:
    ඔකුන්ගෙ රෙප් ඉවරයි බං දැන්..:yes: දවසට 10 දෙනාටයි රෙප් දෙන්න පුළුවන්.. දැන් දීලා ඉවරයි.. උඹලා රවට්ටනවා..

    ඔයා දන්න තරම අපි ලග වොට් 70කට වඩ තියෙනවා එක බඩියාට දුන්නොත් මොකො වෙන්නෙ:P

    හරි අපිට සලකන්නකො අපෙ මුලු ටිම් එකටම සලකන්න අපි තිරනයක් ගන්නම්
    හොඳ තීරණයක් ගනිං..:love:

    බඩී එයි, ඌට විදේශ සංචාරෙකට යන්නවෙලා, උඹලා එතනක් ඇදගෙන යමල්ල:yes::yes:
    මේ ඉන්නවා බං..:D

    මානසිකව කෙලින්ම ලිඳේ :rofl:
    :baffled::baffled::baffled:
    තෝ බීලා නේද ඉන්නෙ.? :frown:
     
    Status
    Not open for further replies.