අපේ ටීම් එකේ ඔක්කොම 17යි
එකෙක් ෆිට් එකට තව වෝට් එක ගානෙ අරගෙන ආවොත් 34යි
හිතහල්ලා
අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
අනික ලොකු ගණන් වල රෙප් සෙට් එකක් ඉන්නෙ
ඒවත් දැන් උනත් දෙන්න පුළුවන් බඩු
දැන් පෝලිමට ඇවිත් සලකපල්ල අපිට
එහෙම කරන්න එපානං
![]()

මට වඩා ප්‍රසිද්ධ පරණ එවුන් ඉන්නවා මචං හෙනට.. එයින් එක්කෙනෙක් ටීම් එකේ නායකයා කලා නම් මීට වඩා වෝට් ගාණක් ගන්න තිබුණා.. ගීතකයා පිස්සු කෙලියනේ.. අපේ ටීම් එකේ අය එකෙක්වත් නැහැනේ.. පස්සෙ එයි.. අවුලක් නෑ කවුරු දිනුවත්..
කඹ අදිනවා..

කාටවත් වෝට් නොකර වර අපේ ටීම් එකටඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............
දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!

ඔටු අය්ය අපිව බ්ලක්මෙල් කරන්න හදනවාහොඳ කිඹුලා අය්ය වගේ උඩ තියෙන පොල් එකේ පුසට වොට් එකක් දෙන්න ඔය ඔටුවට පෙන්නම
-15 අරීද මන්ද
කිබුලා දන්නවා හරි නායකත්වය තොර ගන්නඋඹලා අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනිනව නෙමේ ඔන්න.
![]()
අපි තනිකරම චන්දය වෙනස් කරනවාඅහ් සහෝදරවරුනි
ඔව් අපිඅ ලග වොට් 70 කට වඩා තියෙනවා රෙප් 200කට වඩා තියෙනවා![]()
බඩියෝ මේ ටික ගත්තොත් නම් ඉතින්..මොකෝ කියන්නේ.. 
දැන් නම් නාන්න වෙන 1ක් නෑ, හවස එකෙක් ඇවිත් මෙතන ලැට් 1ක් කරල ගියාඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............
දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!

ඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............
දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!
සහො ඔය ගොල්ලන් වෙනුවෙන් අපි මෙ සටන් කරන්නෙ
![]()

ma oi buddy patta vote karpan api salknnam
කිබුලා දන්නවා හරි නායකත්වය තොර ගන්න
අපි තනිකරම චන්දය වෙනස් කරනවා

අප්පා... අවුලක් නෑ සහෝ එහෙමනං![]()
![]()

එහෙම නම් ටිකක් ඉදලා හෙමින් පලයන්. නැත්තන් යාලුවෙක්ව සෙට් කරන් පලයන්.
අවුලක් වෙන එකක් නෑ
This poll will close on 04-15-2013 at 08:52 AM

සැලෙන්ඩර් වෙන්න එපා![]()
කිසි අවුලක් ලොක්කා ..උබේ නම හින්දා තමයි මේකට ආවෙත්.

කියපු ගැන ලැබුනේ නෑ.![]()

එහෙම නම් ටිකක් ඉදලා හෙමින් පලයන්. නැත්තන් යාලුවෙක්ව සෙට් කරන් පලයන්.