හෙලා දකිනවා.. මැතිවරණ කොමසාරිස් අනුමැතිය දීල නැහැ මේකට.. වහාම අවලංගු කරන මෙන් ඉල්ලා සිටිමි
මුන් මල කරදරයක් උනානෙ දැන්

හෙලා දකිනවා.. මැතිවරණ කොමසාරිස් අනුමැතිය දීල නැහැ මේකට.. වහාම අවලංගු කරන මෙන් ඉල්ලා සිටිමි

මුලාවේ දැම්මේ නෑ.....මම කිව්වේ අද උදේ ඇත්තටම උනේ මොකක්ද කියලා.......![]()



ඔටු මොලේක තරම.
ඔය Team එකේ ඉන්නෙ බඩියගෙ පැත්තෙ උන් ටිකකුයි නිකන් උන් ටිකකුයි. ඉතින් බඩියගෙ උන් උන්ගෙ පැත්තටම ජන්දෙ දුන්නත් අපිට නැති වෙන්න දෙයක් නෑ. එහෙම එකේ තීරනෙ වෙනස් කරන්න නම් උඹලට තව 40 වත් හොයගන්න වෙනවා.:lol:
ඔන්න ඔහේ අපිට ජන්දෙ දාලා ඉක්මනට රෙප් ටිකක් ගනින්. අපිට ජන්දෙ දීපු උන් දැන් කොටු පැනලා ඉන්නෙ.![]()



තරග කරන කණ්ඩායම් දෙකට වඩා වැඩි කැම්පේන් එකක්නේ ඕයි අපි කරන්නෙ
![]()


ඉබ්බාට බය වෙලා තියන තරමක්.
මුන් මගේ සාමකාමී චන්ද ව්‍යාපාර වලට බය වෙලා මම අපෙ ටිම් එකෙ තිරනය කරන්නෙ උබල අපෙ උන්ට සලකන හැටියට අපි තිරනය කරන්නම්
එහෙම නැහැ සහො අපි වටිනාකම කියන්නෙ රෙප් 200ක් කියන්නෙ සුලු ගානක් ද
aniwa![]()

දෙහියා කොහොමද උඹේ වෙන්නේ.....පලවෙනි පෝස්ට් එක බලපන්.......පූස්;14792108 said:පල යන්න බොරු නොකෙල. දෙහියා මගෙ![]()




අඩො ඉබ්බා 19,000 සුබපැතුම්මුන් මගේ සාමකාමී චන්ද ව්‍යාපාර වලට බය වෙලා

මෙන්න බඩී රෙප් 200ක් දෙනවලු
පූසගෙ උන් මොකද කියන්නෙ
![]()

මෙන්න බඩී රෙප් 200ක් දෙනවලු
පූසගෙ උන් මොකද කියන්නෙ
![]()

ela elaපන්සල් යන්න එන්නලු. හිටපන් ජාතියයි ආගමයි බේරන් එනකන්. අපිට වෝට්ස් දාලා තියපන් නැත්තන් මම නරක මිනිහ කියන්න එපා![]()
ehma baeha mulu ape mulu team ekamata salkanna kiyala thmayi api digin digatama prakasakareහිටපන් ආයේ හෙටත් 6ක් දෙන්න. හරිනේ එතකොට. අපේ සෙට් එක ආවහම තව 50ක් අරන් දෙන්නම් ඡන්දේ දීපන්.
![]()
