මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    තරග කරන කණ්ඩායම් දෙකට වඩා වැඩි කැම්පේන් එකක්නේ ඕයි අපි කරන්නෙ :baffled::baffled:
    5ovwub.jpg

    aniwaaaaa :D:yes::yes:

    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට

    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔබ කලකිරිලාද ඉන්නෙ එහෙනම් එකතු වෙන්න අපෙ ටිම් එකට රෙප් 200ක් සමග ඔබට වටිනාකම් අපි ලබා දෙන්නම්

    2cpulg9.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තරග කරන කණ්ඩායම් දෙකට වඩා වැඩි කැම්පේන් එකක්නේ ඕයි අපි කරන්නෙ :baffled::baffled:
    5ovwub.jpg
    :rofl::rofl: ඔව් අපෙ ජය අත ලග
    කවුද ඒ දේශද්‍රෝහීන් දෙන්නා. :angry:
    අහු උනොත් උන් දෙන්නව මුස්ලිම් කරනවා කපලා
    :rofl: නම් එලි කරන්නම් තව ටිකකින්
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹලා මහ කැත මිනිස්සු බං. බඩියගෙ 3 දෙනෙක්වම උඹලගෙ සංගමේට දාගත්තා නේද? එහෙම කරන එක හරි නෑ නේද සහෝ. :rofl:

    එතනම පොයින්ට් 30ක් නේද ? :baffled:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest
    පන්සල් යන්න එන්නලු. හිටපන් ජාතියයි ආගමයි බේරන් එනකන්. අපිට වෝට්ස් දාලා තියපන් නැත්තන් මම නරක මිනිහ කියන්න එපා :growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියක් දෙනවද ......... :rofl: :P
    ඕක බොරුවක් මචන්..... උදේ ඉල්ලපු හැම එකාටම රෙප් දීලා දැන් උන්ගේ රෙප් ඉවරවෙලා ති‍යෙන්නේ.......:P:P:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest
    සූප්පුවෙන්..? :oo:


    :yes::yes::yes::yes::yes:


    මට වමනෙ යන්නෙ නෑ බං කොච්චර බිව්වත්..:no: හතට යනවා.. ගෙදර ගිහින් ආයෙම එන්නම් කොහොම හරි..:yes:


    :yes::yes::yes::love::love::yes::yes::yes:

    නෑ බීම බටෙන් :baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    gaththa rep 6ta wadiyen rep 3kuth ekka ubata dela aththe:frown:e rep 3 dipiya aphu mata:frown:

    හිටපන් ආයේ හෙටත් 6ක් දෙන්න. හරිනේ එතකොට. අපේ සෙට් එක ආවහම තව 50ක් අරන් දෙන්නම් ඡන්දේ දීපන්.

    :yes::yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගිය පාර අමතකද රොවියා අපි උබලට මැරි ගෙන වොට් 30ක් විතර අරං දුන්න එ නිසා අපිත් එක්ක එකර්තු වෙයන් පුසා කියන්නෙ මිනිහෙක්ද බන් එ වගෙද අපි උබලා අපිට එකතු වෙයන්:yes::cool:
    මට මතක නෑ :confused::oo::baffled::rofl::P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔබ කලකිරිලාද ඉන්නෙ එහෙනම් එකතු වෙන්න අපෙ ටිම් එකට රෙප් 200ක් සමග ඔබට වටිනාකම් අපි ලබා දෙන්නම්

    හෙලා දකිනවා.. මැතිවරණ කොමසාරිස් අනුමැතිය දීල නැහැ මේකට.. වහාම අවලංගු කරන මෙන් ඉල්ලා සිටිමි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයන්කුවේට් අපිට සහය දෙනවා :dull: මම කිරි පැණි DHL කළා
    :angry::angry::angry::no::no: මම අපෙ ටිම් එකෙ තිරනය කරන්නෙ උබල අපෙ උන්ට සලකන හැටියට අපි තිරනය කරන්නම්
    වටිනාකම ලබා දෙනව කිව්වාම අඩු ගානට යන බඩු වගේනෙ බන් :dull:
    :rofl:එහෙම නැහැ සහො අපි වටිනාකම කියන්නෙ රෙප් 200ක් කියන්නෙ සුලු ගානක් ද
    මාත් ඇතුලුව 8යි
    ;):cool::yes:
    aniwa :yes:
     
    Status
    Not open for further replies.