මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    හෙලා දකිනවා.. මැතිවරණ කොමසාරිස් අනුමැතිය දීල නැහැ මේකට.. වහාම අවලංගු කරන මෙන් ඉල්ලා සිටිමි

    මුන් මල කරදරයක් උනානෙ දැන් :oo:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔටු මොලේක තරම. :rofl:

    ඔය Team එකේ ඉන්නෙ බඩියගෙ පැත්තෙ උන් ටිකකුයි නිකන් උන් ටිකකුයි. ඉතින් බඩියගෙ උන් උන්ගෙ පැත්තටම ජන්දෙ දුන්නත් අපිට නැති වෙන්න දෙයක් නෑ. එහෙම එකේ තීරනෙ වෙනස් කරන්න නම් උඹලට තව 40 වත් හොයගන්න වෙනවා. :rofl::lol:

    ඔන්න ඔහේ අපිට ජන්දෙ දාලා ඉක්මනට රෙප් ටිකක් ගනින්. අපිට ජන්දෙ දීපු උන් දැන් කොටු පැනලා ඉන්නෙ.
    :D

    ඒකනේ කියන්නේ මුන් දැන් ගන්න තියන රෙප් ටිකත් නැති කර ගන්න හදන්නේ.

    :P:P:P
     

    aruna47

    Well-known member
  • තරග කරන කණ්ඩායම් දෙකට වඩා වැඩි කැම්පේන් එකක්නේ ඕයි අපි කරන්නෙ :baffled::baffled:
    5ovwub.jpg

    සල්ලි වලට ගන්න පුලුවන්ද team එකම. advance payment එකක් කරන්න පුළුවන් ඕන නම්. මට pm එකක් දාපන් ගණන් කතා කරගන්න.. paypal ගෙවන්නම් :rolleyes::rolleyes:

    බඩී team:cool:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :angry::angry::angry::no::no: මම අපෙ ටිම් එකෙ තිරනය කරන්නෙ උබල අපෙ උන්ට සලකන හැටියට අපි තිරනය කරන්නම්

    :rofl:එහෙම නැහැ සහො අපි වටිනාකම කියන්නෙ රෙප් 200ක් කියන්නෙ සුලු ගානක් ද

    ;):cool::yes:
    aniwa :yes:

    බඩු උනත් කමක් නෑ මාත් එනව ඕකට. මට මෙලෝ වගතුවක් උනේ නෑ මේ වැඩෙන් :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14792108 said:
    පල යන්න බොරු නොකෙල. දෙහියා මගෙ :angry::angry::angry:
    දෙහි‍යා කොහොමද උඹේ වෙන්නේ.....පලවෙනි පෝස්ට් එක බලපන්.......:P:P:P:P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    avatar329734_28.gif
    මේ මූනට රැවටෙන්න එපා.. මේ හොර පූසෙක්., :dull::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙන්න බඩී රෙප් 200ක් දෙනවලු
    පූසගෙ උන් මොකද කියන්නෙ

    Happy4.gif

    අපෝ බං දැක්කෙ නැද්ද? 207+ කියල දාල තියෙනවා. දැන් 225ත් පැනල තියෙන්නෙ. අහු වෙන්න එපා ඕව බොරු
    උඹට වෙනම අර ID දෙන්නං :P
    ඉබ්බත් ඉන්නවා.
    උඹේ කණ්ඩායම සම්බන්ධීකරණය කරල අපිට සප් එක අරන් දීපන්



    Happy4.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පන්සල් යන්න එන්නලු. හිටපන් ජාතියයි ආගමයි බේරන් එනකන්. අපිට වෝට්ස් දාලා තියපන් නැත්තන් මම නරක මිනිහ කියන්න එපා :growl:
    ela ela
    11.gif

    11.gif

    හිටපන් ආයේ හෙටත් 6ක් දෙන්න. හරිනේ එතකොට. අපේ සෙට් එක ආවහම තව 50ක් අරන් දෙන්නම් ඡන්දේ දීපන්.

    :yes::yes::yes:
    ehma baeha mulu ape mulu team ekamata salkanna kiyala thmayi api digin digatama prakasakare :oo:
     
    Status
    Not open for further replies.