me thread eka yana speed

තවත් තර්ජනයක් හෙලිවිය......♥-Aurora-♥;14792207 said:BLACKLIST_MEMBER ge illima matha puus pilata vote karana ladi.






ටිටීටයි ජයාටයි බනින්න ඔට්ටු නෑ
අපි මානසිකව වැටෙනවා
![]()

ටිටි බඩියට චන්දේ දීලා ඉවරයි බන්.
පූස්;14792196 said:
මුන් හරියට දෙමල සන්ධානේ මුස්ලිම් කොන්ග්රසේ වගේනෙ.
ගයාන් අයියා ඕනි දෙයක් ඉල්ලන්න. ඔයාගේ පිලේ ඡන්ද අපිට ඕනෙ.
වහාම මට කොන්දේසි යොමු කරන්න. ඉල්ලනවා වගේ ඩබල් දෙනව.
බඩී මතාන්ගෙ පිලේ කියන දේ වගේ ඩබල් දෙනව අපි.
Elaz.....
Votes කියක් ඕනෙද ......![]()
![]()



![]()
api supri team ekak hadala thynne haduwata wadak nae ekaparswiya gamak yanne mathna pagawa denne pusage ewun withrayi






ඔව් ඔව් කොයි පාලකයත් කරන්නෙ චන්ද දායකයට කෙලවන එක උබලත් එක එහෙමමයි
උබට මතක නැහැ
අපි පාරට කාපට් දන්නා ඉන්නේ... තව ඔයාලගේ ටීම් එකටම කොලබ 7 පර්චස් 20 ගානේ දෙනවා මොකෝ දැන් කියන්නේ
මගේ වෝට් එක ඕන ටීම් එක මොකක්දෝ?ඕයේ මෙන්න බඩු වැඩකරනවෝපූස්;14792196 said:
මුන් හරියට දෙමල සන්ධානේ මුස්ලිම් කොන්ග්රසේ වගේනෙ.
ගයාන් අයියා ඕනි දෙයක් ඉල්ලන්න. ඔයාගේ පිලේ ඡන්ද අපිට ඕනෙ.
වහාම මට කොන්දේසි යොමු කරන්න. ඉල්ලනවා වගේ ඩබල් දෙනව.
බඩී මතාන්ගෙ පිලේ කියන දේ වගේ ඩබල් දෙනව අපි.
තවත් තර්ජනයක් හෙලිවිය......
බඩියෝ මෙන්න බලපන් බ්ලැකාගේ වැඩ....... අපිත් ගේමක් දෙමු.....නැත්තම් වැඩේ හරියන්නේ නෑ.......![]()




අවුලක් නැහැ අපිට මතවාදිව සහයක් දෙනවානම් එ ඇති
හරි අපි සලකලා බලන්න අපෙ හැම එකාටම රෙප් 200 ගානෙ දියන් දිනුම ලැබුනාම අපෙ ටිම් එකට විශෙශ ඉස්තුතියක් ලබා දෙන්න ඔන ඔය ටිකට කැමැතිනම් අපි එකගයි


♥-Aurora-♥;14792207 said:BLACKLIST_MEMBER ge illima matha puus pilata vote karana ladi.


ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා
ගැනිමට




ඔබගේ ජයග්රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට






