මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    උබ ඕක ඇහැව්වයි කියලා වැඩක් නෑනේ..වාසි පැත්තට නේද හෝයියා
    වර මෙන්න මෙහෙට
    2oiz2.jpg

    api supri team ekak hadala thynne:Phaduwata wadak nae ekaparswiya gamak yanne mathna:rolleyes:pagawa denne pusage ewun withrayi :dull:

    MAMAT OYA TEAM EKA MEMBER KANAK BAN;):P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කෝ මේ රෙප් දෙන විදියට මාවත් මෙව්වා වෙලා යනවා නෙහ්. මගේ අනිත් එකේ වොට් ඒක මොකද කරන්නේ කියල බැලුවේ

    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:

    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     
    aruna47

    Well-known member
  • මුලින් රෙප් ලබා දියන් මමුලු ටිම් එකටම සල්ලි පස්සෙ දියන්

    සල්ලි දෙන්නම් රේප් අන්තිමට මොකෝ කියන්නේ.. රේප් දෙන්නම් කියල බයිලා නැහැ. මොකෝ අපේ කස්ටිය මේ වෙලාවේ එකතු කරන්න අමාරුයි. එකයි ඩොලර්ස් වියදම් කරන්නේ. $$$$ ද රේප් ද ...:cool::cool::yes::yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒව යහපත් වැඩ.......:yes::yes::yes::baffled:
    අනික් පාර ඡන්දෙටත් අපි සෙට් වෙලා එහෙම දෙයක් කරන්න ඕන............

    මම නම් හිතුවේ නෑ කිඹුලා අයියා පගාවට වැඩ කරයි කියලා. මේ එළකිරි එකේ උන්ම තමා ඔය තත්ත්වෙට පත් කරන්න ඇත්තේ.

    :P:P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සල්ලි දෙන්නම් රේප් අන්තිමට මොකෝ කියන්නේ.. රේප් දෙන්නම් කියල බයිලා නැහැ. මොකෝ අපේ කස්ටිය මේ වෙලාවේ එකතු කරන්න අමාරුයි. එකයි ඩොලර්ස් වියදම් කරන්නේ. $$$$ ද රේප් ද ...:cool::cool::yes::yes:

    අපි කොලබ 7න් ඉඩම් දෙනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    :dull::dull::dull::dull::dull:දැන්වීමකි :P:dull::dull::dull::dull::dull::dull:

    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    සල්ලි දෙන්නම් රේප් අන්තිමට මොකෝ කියන්නේ.. රේප් දෙන්නම් කියල බයිලා නැහැ. මොකෝ අපේ කස්ටිය මේ වෙලාවේ එකතු කරන්න අමාරුයි. එකයි ඩොලර්ස් වියදම් කරන්නේ. $$$$ ද රේප් ද ...:cool::cool::yes::yes:
    මුනට $ වල වටිනාකම තෙරෙන්නෙ නැනෙ බං රෙපක් පස්සෙ යනවා $$$ ගන්නෙ නැතිව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පූස්;14792459 said:
    ආසයිද හම්බවෙන පේපැල් මනී ටික දවස් තුනකින් විතර කේස් ඕපන් වෙලා රිෆන්ඩ් වෙනවා බලන්න. ඕව බොරු ගයාන් අයියා.
    අපේ දැන් රෙප් 225+. ඔයාට ඉතා ඉක්මනටම දැනුම් දීමක් කරනවා. ලැස්ති වෙලා ඉන්න අපේ පැත්තට ඉන්න. විශේෂ ස්තුතිය. ආයේ කෙලින්ම ලෝගෝ එකටම ඔයාලව දානවා අපිට වෝට් කළොත් දන්නවනෙ මගෙ වැඩ :P
    මේ ලෝගෝ එකට ඇඩ් කරල දෙනව සතූති කරල. රෙඩි පිට ඉන්න.:cool::cool::yes::rolleyes:
    ඔයාගේ ටීම් එකේ ලිස්ට් එක එවන්න සසා අයියත් එක්ක :baffled::P
    logo3cm.png

    මල්ලි ඔයා කියනවා විතරනෙ කො රෙප් දිලා ඉන්න මුලින් අනිවා වොට් 70ක් තිඔයෙනවා:yes:
    සල්ලි දෙන්නම් රේප් අන්තිමට මොකෝ කියන්නේ.. රේප් දෙන්නම් කියල බයිලා නැහැ. මොකෝ අපේ කස්ටිය මේ වෙලාවේ එකතු කරන්න අමාරුයි. එකයි ඩොලර්ස් වියදම් කරන්නේ. $$$$ ද රේප් ද ...:cool::cool::yes::yes:
    :angry::angry::angry::angry: මුලින් රෙප්[ රේප් කරන්න එපා:rofl:
    මම නම් හිතුවේ නෑ කිඹුලා අයියා පගාවට වැඩ කරයි කියලා. මේ එළකිරි එකේ උන්ම තමා ඔය තත්ත්වෙට පත් කරන්න ඇත්තේ.

    :P:P:P

    තමන්ගෙ අයිතින් දිනා ගන්න සටන් කරන මනුස්සයන්ට ඔහොම කියන්න එපා සහො
     
    Status
    Not open for further replies.