මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ඉතිං අපේ එවුන් නැහැනේ බං..
    උඹ කොහෙද ගිහින් හිටියෙ. :frown: ඊයෙ දවසටම නෑ උදේ ඇවිත් බලන කොටත් උබේ එකම කමෙටුවක්වත් නැති නිසා අපිත් ගියා. :sorry::sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    P32Gp0O.png

    WtavH7D.png
     

    aruna47

    Well-known member
  • අපි කොලබ 7න් ඉඩම් දෙනවා

    සල්ලි වලට තොපේ කොළඹ 7 ඉඩන් ඔක්කොම ටික මම ගන්නවා. දීපන් බඩියට චන්දෙ.. සල්ලි වලට ගන්නේ.. රාජපක්ෂ බලය තියන්නේ. paypal acc එකයි ගානයි එවපන් සල්ලිවලට ගන්නේ...:yes::yes::cool::cool:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මම නම් හිතුවේ නෑ කිඹුලා අයියා පගාවට වැඩ කරයි කියලා. මේ එළකිරි එකේ උන්ම තමා ඔය තත්ත්වෙට පත් කරන්න ඇත්තේ.

    :P:P:P
    :P:P:P:P:D:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.

    මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,

    1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.

    2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.

    ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අ‍යහපත් කාලගුණ තත්ව‍ය නිසා ‍යෑමට සිදුවී ඇත......:dull::dull::dull:
    බඩි‍යෝ වැඩේ ඇදගෙන පල‍යන්......මම රෑ වෙලා ආපහු එන්නම්...........
    :cool::cool::cool:
    මාත් දැන් ගෙදර යනවා.. පොඩ්ඩක් රෑ වෙයි ආයෙම එනකොට..

    11.gif
    11.gif

    පුස ටද ? බඩියට ද ?
    බඩියට :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සල්ලි වලට තොපේ කොළඹ 7 ඉඩන් ඔක්කොම ටික මම ගන්නවා. දීපන් බඩියට චන්දෙ.. සල්ලි වලට ගන්නේ.. රාජපක්ෂ බලය තියන්නේ. paypal acc එකයි ගානයි එවපන් සල්ලිවලට ගන්නේ...:yes::yes::cool::cool:

    :dull: මට තර්ජනය කරනවා :dull:
     
    Status
    Not open for further replies.