උඹ කොහෙද ගිහින් හිටියෙ.ඉතිං අපේ එවුන් නැහැනේ බං..
ඊයෙ දවසටම නෑ උදේ ඇවිත් බලන කොටත් උබේ එකම කමෙටුවක්වත් නැති නිසා අපිත් ගියා. 

උඹ කොහෙද ගිහින් හිටියෙ.ඉතිං අපේ එවුන් නැහැනේ බං..
ඊයෙ දවසටම නෑ උදේ ඇවිත් බලන කොටත් උබේ එකම කමෙටුවක්වත් නැති නිසා අපිත් ගියා. 

වරදක් නැ මචන් .....
මචන්ට කොහොමද .... අවු ජයද .....![]()
![]()
හොදයි ෆන් එකෙ යනවාපුස ටද ? බඩියට ද ?
අපිට එකතු වෙන්න සහො
අපි කොලබ 7න් ඉඩම් දෙනවා






ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට







මම නම් හිතුවේ නෑ කිඹුලා අයියා පගාවට වැඩ කරයි කියලා. මේ එළකිරි එකේ උන්ම තමා ඔය තත්ත්වෙට පත් කරන්න ඇත්තේ.






බඩියට දාපන් ඇඩ්වයින්ස් එවලා ඇති user cp එක බලපංපුස ටද ? බඩියට ද ?

crazzy පිලට දෙන්න සහෝ ...
අයහපත් කාලගුණ තත්වය නිසා යෑමට සිදුවී ඇත......
බඩියෝ වැඩේ ඇදගෙන පලයන්......මම රෑ වෙලා ආපහු එන්නම්...........![]()
පුස ටද ? බඩියට ද ?

මම හිතුවෙ නෑ sayu අක්ක මට මෙහෙම කරයි කියල. මට දරාගන්න බෑ![]()


සල්ලි වලට තොපේ කොළඹ 7 ඉඩන් ඔක්කොම ටික මම ගන්නවා. දීපන් බඩියට චන්දෙ.. සල්ලි වලට ගන්නේ.. රාජපක්ෂ බලය තියන්නේ. paypal acc එකයි ගානයි එවපන් සල්ලිවලට ගන්නේ...![]()
මට තර්ජනය කරනවා 