මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    1.gif
    හරි එහෙනම් ෆටන් ගමු ගෙම;)

    eknma demu :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු. මාත් ටීම් එකක හිටියේ නැත්තන් මේ වගේ ඉල්ලීම් කරන්න තිබ්බා. ඊළග පාරවත් ස්වාධීන වෙන්න ඕනේ. මාර වාසිනේ තියෙන්නේ.

    :rofl::rofl::rofl:

    උබ වොට් කරෙ නැත්නම් වරෙන් අපි ඔවා ලබා දෙන්නම්

    පගාවට නෙවෙයි මචං.............අපේ ඉල්ලීම් ඉටු කරවු............!!!!!!

    ක්‍රෙම් වෙනස් කරන්න කීප සැරයක් ම හැදුව බං......නමුත් බෑ........මේ ඉහද තිබ්බ ක්‍රමය අස්සෙම දැන් මම හැදෙන්න බලනව.........:dull::dull::dull::dull:
    :cool::cool::cool: එල අපෙ කිබුලා සහොට ජය වෙවෙආ
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට




    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D



    5ovwub.jpg



    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14792607 said:
    අපෙන් රෙප් ඉල්ලලා අරන් අනිත් ටීම් එකට වෝට් කරන අයගෙ අනාගතයේදී ළිඳට වැටීම හා මහා පරිමාණ වසයෙන් රෙප් අඩු වීම යන කාරණා සිදුවීම සම්බන්ධව කිසිදු වගකීමක් අප කණ්ඩායම විසින් භාරගනු නොලබයි.
    55245398.gif
    55245398.gif
    55245398.gif
    55245398.gif
    රිදිලා..:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ ඔයා මධ්‍යසාර පාවිච්චි කරනවද..? මම ඕවා දිහා ඇහැක් ඇරලා බලන්නෑ..:no:


    :( :(
    මූ මේක සීරියස් ගන්නව නේ .........................:dull::dull:
    කොහෙද යකෝ පාවිච්චි කරන්නේ...........:angry::angry:
    ක්ලිනික් එකේ කබඩ් වල දුක් විදින බෝතල් ගැන දන්නෝ දනිති.............:angry::angry:
     

    aruna47

    Well-known member
  • පේපැල් ෂුවර් නෑ. උඹලා ආපහු රීෆන්ඩ් කර ගනී. සල්ලි බෑන්ක් එකවුන්ට් එකකට දාපන්. හෙට උදෙන්ම ඡන්ද අරන් දෙන්නම්.

    :P:P:P

    එහෙනම් කරගන්න දෙයක් නැහැ. paypal දාන්නම් ඕන නම්. ආයි refund කරගන්න නම් ඕන නැහැ...

    2e56vew.jpg



    :yes::yes::yes: වංචා නැහැ දානවා කිව්වොත් දානවා :cool:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට




    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D



    5ovwub.jpg



    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපෝ ඔයා මධ්‍යසාර පාවිච්චි කරනවද..? මම ඕවා දිහා ඇහැක් ඇරලා බලන්නෑ..:no:


    :( :(

    Originally Posted by dath kimbula
    මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.

    මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,

    1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.

    2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.

    ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!

    මද්‍යසාර භාවිතා කරන්නෙනි
    මේ වටිනා අවස්ථාව ඔබ වෙතයි.
    දැන්ම ලබා ගන්න
    පූස් පිල හට ඡන්දය ප්‍රකාශ කරන්නන් හට ඕනෑම වර්ගයක මද්‍යසාර ඔබ හට ලබා දීමට කැමැත්තෙමු.
    මේ සඳහා විශිෂ්ඨයින් වන පූස් මහතා එම් ජයනාත මහතා රන්දික මහතා සම්බන්ධ කරගන්න.:cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැනට පූස්ගෙන් තමා රෙප් වැඩි
    බඩියගෙ පැත්තෙනුත් මෙන්න රෙප් එන්න පටාන් අරගෙන බොලව්


    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 07:24 PM aniwa aniwa aiye :) <prasad9805>
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 05:49 PM ele ela..ereshaz77 :)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 03:38 PM +5 Bathalaya-පූසා දිනවමු
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 03:10 PM yasiru2k
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 03:04 PM Rovin 14+


    පූස් ඉදිරියෙන් දැනට මගේ වෝට් අනුව :dull::dull::dull:
     
    Status
    Not open for further replies.