දිනුවත් පැරදුනත් ඔය කියන බෝතල් දෙකම දෙමි... තව කටගැස්මට කුකුලෙකුත් දෙමි.. ගමන් වියදමට රුපියල් 1000ක් දෙමි..

මට නම් වලින් එක එකාට කියපන් රේප් දෙන්න කියල... හැබැයි රේප් දෙනකොට උබේ නම දාන්න ඕන.
rep ගයන්කුවෛට් , දාන එකාගේ නම.. ගෙවනවා
බොරු නැහැ...

තාම නෑ. ඡන්ද දෙකක්ම තියනවා.
ඒත් ටීම් එක පාවල දෙන්න බෑ.
![]()
වෙන මුකුත් එපා ................
අර කුකුළ එවපං............
ඔබතුමා සියලු දෙනාටම පොදුවේ අමතා ඇත............
මම බලාපොරොත්තු වන්නේ මට පෞද්ගලිකව ඇමතීමකි..........![]()



අම්මටසිරි.............මට නම් වලින් එක එකාට කියපන් රේප් දෙන්න කියල... හැබැයි රේප් දෙනකොට උබේ නම දාන්න ඕන.
rep ගයන්කුවෛට් , දාන එකාගේ නම.. ගෙවනවා
බොරු නැහැ...




හා හා මල්ලි අපි ගාව ගොන් අතල් නැහැ... තියන දේ පෙන්නුවේ edit හුකාරිස් මගේ ගාව නැහැ






වෙන මුකුත් එපා ................
අර කුකුළ එවපං............
ඔබතුමා සියලු දෙනාටම පොදුවේ අමතා ඇත............
මම බලාපොරොත්තු වන්නේ මට පෞද්ගලිකව ඇමතීමකි..........![]()
කිඹුලා අය්ය අපිට .. කුකුළා මේ දැන් DHL කළා අපි වෝට් කලා...
සලකපිය අපිට....![]()



ඉතින් කොහොමද කියපන්කො වොට් කරන්නෙ බඩියා විතරක් රෙප් එකක් දිලා තියෙනවා![]()

අම්මටසිරි.............
අමු අමුවේ ඡන්ද නීති උල්ලඝනය කරනවා.............
උඹ නං එල බං ලංකාවෙ ඇත්තම ඡන්දෙකට ඉල්ලන්න.............![]()

