මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

aruna47

Well-known member
  • 2iktaw8.jpg
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙන්න අලුත්ම චන්ද ප්‍රථිපල
    පූසෝ බැහැ එළියට බැහැ
    බඩිය යටින් ගේම අදිනෝ
    බඩියගෙ පැත්තෙන් දැන් අල්ලසක් ආවෝ
    මෙන්න පූසව සම කරන්න තව එකයි

    පූසා 6යි - බඩි 5යි
    බඩී ලං වෙන්න වෙන්න අපේ වටිනාකම තවත් වැඩි වෙනවා:yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන්නම් 100ක් ඡන්දේ දෙන්න.
    :yes::yes::yes:
    අපේ කට්ටිය කිඹුලා අයියට රෙප් 40ක් දැන් ඇඩ්වාන්ස් දෙන්න. ඉතුරු 60 ඡන්දේ දුන්නට පස්සේ දෙන්න.

    මම 6ක් දැන් දෙනවා.
    :D:D:D

    එතකොට මම එව්ව රෙප්6ට මොකෝ උනේ.

    :confused::confused::confused:
    මෙන්න අළුත් ම තත්ත්වය......
    බඩියා ගේ පාර්ශවයෙන් රෙප් 3+6+14 = 23
    පූෂා ගෙන් -------------------6 = 6යි................(මොඩල් ගේ 6)

    බඩියා සළකා බලමි.............!!!!!!
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Heta weddi buddya mata salakala thibboth ubalata thaniyama kamba adapan :P
    Mata chat margen ape team ekama ganna danuth buddyage set eka wehesenawa
    :yes:
    බඩියාට දීලා පසු තැවෙන්න තමා වෙන්නේ එහෙනම්. රෙප් 10කට 20කට දීඵන් බඩියට. 15 වෙනකම් මේක තියනවා උන් දෙන පොඩි රෙප් ගානට ඡන්දේ දෙන්න එපා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෝනාවරුණි මහත්වරුණී මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක්

    මේ අවස්ාවේදී .... බඩියා...

    පුසව පරදමින් තවත් ඡන්දයක් ලබාදී ඇත

    ඒ අනුව පළමු වතාවට බඩියා 1 ඡන්දයකින් ඉදිරයට ගියෝ
    අපිත් ජුන්ඩිත්තක් ඒ දිහාට නැමෙනෝ
    පූසෝ වරෝ මෙහෙම ගියොත් බඩුම තමා බොලාට
    බඩී 7 - පූසා 6


    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:57 PM s.a.s +5 crazy buddy

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:51 PM Vote crazybuddy - DareDevil

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:36 PM crazy buddy +12

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:33 PM poosta vote karamu ++
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:09 PM මෙන්න අත්තිකාරම් rep +++.

    Crazy_Buddy පිළට ඔබගේ චන්දය ලබා &#3503
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උදේ වෙනකන් හිටපන්.

    :yes::yes::yes:

    බලමු
    බඩී ලං වෙන්න වෙන්න අපේ වටිනාකම තවත් වැඩි වෙනවා:yes::yes::yes:

    මගෙ නායකත්වයෙ උපරිම පල නෙලා ගන්න සහො මගෙ දැක්මෙන් උබලා සතුටු වෙනවානම් මට එ ඇති:rofl::rofl: මම නිතරම හරි මාර්ගය පෙන්නම් අපිත් සමග දිගටම රැදි සිටින්න
    Aniwa aniwa :yes::cool:
    11.gif
     
    • Like
    Reactions: prasad9805

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙන්න අළුත් ම තත්ත්වය......
    බඩියා ගේ පාර්ශවයෙන් රෙප් 3+6+14 = 23
    පූෂා ගෙන් -------------------6 = 6යි................(මොඩල් ගේ 6)

    බඩියා සළකා බලමි.............!!!!!!

    අපේ රෙප් තියන සාමාජිකයින් වහාම කිඹුලා වෙත රෙප් ලබා දෙන්න.

    :D:D:D
     
    Status
    Not open for further replies.