මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පූස්;14794486 said:

    මතාන් ඒක අපේ දේශපාලන ප්‍රෝඩාවක්. උඹත් අහු උනාද?
    වයිරස් හොරා :D
    :frown::frown:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මට රින රෙප් ලබා දුන් පුස් පිල පරාද වීමට පටන් ගෙන ඇත.

    බය වෙලා
    +5

    flamingtext_22915566700364811.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිස්සු පුසා;14794382 said:
    අඩෝ මේකෙන් පුසට කෙල වෙන්න යන්නේ මමත් අනෙක් පැත්තට යනවා :angry:

    යන්න එපා වැඩක් නෑ. ශුන්‍ය වෙනවා. වරෙන් බං .ෆේක් යන්නෙ දැන්. :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මට වැඩිපුර සලකන ටීම් එකට චන්දය දෙන දැඩි තීරණේ සිටිමි
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    විදේශීය මැතිවරණ නිරීක්ෂණය කමිටුව විසින් සකස් කල LLRC වාර්තාව.

    thread දෙකේම vote දැම්ම මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් වන අතර එය එක චන්දයක් සේ සැලකීමද මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි.එබැවින් Thread දෙකේම vote දාපු

    ඩයස් කොල්ලා
    පූස්
    ABACUS
    CuteBaby
    kaspersky
    Rovin
    Supun.
    too_little
    Wolverine GTR

    අයගේ චන්දත් පලවෙනි චන්දෙ buddy ට දීලා දෙවෙනි චන්දෙ පුස්ට දීපු kalhara.rokz වැනි අයගේ චන්දත් අවලංගු කල යුතු බව නිර්දේශ කරමි.
    එහෙම උනොත් ලිඳ:rofl::rofl::rofl:

    මම ඒ යෝජනාව ඉස්ථීර කරමි:cool:
     

    aruna47

    Well-known member
  • ඒක නම් ඇත්ත ඒක තමා බඩියා උඹලව දාලා ගියේ.

    :lol::lol::lol:

    අඩෝ යුද්දෙදි ප්‍රභාකරන් මරන්න පොන්සේකා මහින්ද තුවක්කු අරන් ඉසරහට ගියේ නැහැ නේ. team එකට ගහන්න ඕන විදිහ කිවවා එච්චරයි..:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න විශේෂ නිවේදනයක්

    මෙන්න මෙතෙක් වෙලා පූසාගේ දකුණු අත මෙන් සිටි ජයා මෙතැන් පටන් ස්වාධීනව ක්‍රියා කරන බවට දැනුම් දෙයි.:yes::yes::yes:
    මෙයට හේතුව ඔහුට එම පිලෙන් නිසි තැන ලබා නොදීම බවත් ඔහු වැඩි දුරටත් අප සමඟ කියා සිටියේය.
    :P:rofl:
    ඌට අපේ රසේ දැනිලා අන්න වෝට් ගණන් කරනවා උඩ පැන පැන
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උබට රෙප් දෙන්න හැකියාවක් නොමැත... spread කරන්න කීවහම උබ කොහොමද උදේට දෙන්නේ.. ඇයි උබ කතරගම දෙයියෝද:rofl::rofl:

    රෙප් නෙමේ බන් ඡන්දේ ගැන කිව්වේ.

    හෙට උදේ දෙන්න පුලුවන් රෙප්. පැය24ක් ඉන්න වෙනවා ආයේ දෙන්න.

    :yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔව් මේ අවස්තාවේ අරුණ47 සහෝදරයා දැඩි උත්සහයක් ගන්න බව පේනවා බඩී පිළ දිනවන්න:yes:
    කෝ මේ අනික් සාමාජිකයෝ ? ? ? :dull:
    ඉබ්බටනං අපේ රසේ දැනිල පූස එක්ක මරා ගන්නවලු ස්වාධීන වෙන්න යන්න දියන් කියල:D:D:D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දෙවන පෝල් එකෙහි දැන් තත්ත්වය

    2013 බක්මහ මහා කඹ ඇදීම තරගයේ
    පළමු වතාවට බඩී පිල ඉදිරියට ඇදෙමින් තිබේ.....

    The Unbeatable Tuggers(පූස්) 18

    කඹ Super Kings(CrazyBuddy) 25
    හොර ඡන්ද වැඩියි ඔතන.

    :P:P:P
     
    Status
    Not open for further replies.