පූස්;14794486 said:
මතාන් ඒක අපේ දේශපාලන ප්‍රෝඩාවක්. උඹත් අහු උනාද?
වයිරස් හොරා


පූස්;14794486 said:
මතාන් ඒක අපේ දේශපාලන ප්‍රෝඩාවක්. උඹත් අහු උනාද?
වයිරස් හොරා


පිස්සු පුසා;14794382 said:අඩෝ මේකෙන් පුසට කෙල වෙන්න යන්නේ මමත් අනෙක් පැත්තට යනවා

එහෙම උනොත් ලිඳවිදේශීය මැතිවරණ නිරීක්ෂණය කමිටුව විසින් සකස් කල LLRC වාර්තාව.
thread දෙකේම vote දැම්ම මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් වන අතර එය එක චන්දයක් සේ සැලකීමද මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි.එබැවින් Thread දෙකේම vote දාපු
ඩයස් කොල්ලා
පූස්
ABACUS
CuteBaby
kaspersky
Rovin
Supun.
too_little
Wolverine GTR
අයගේ චන්දත් පලවෙනි චන්දෙ buddy ට දීලා දෙවෙනි චන්දෙ පුස්ට දීපු kalhara.rokz වැනි අයගේ චන්දත් අවලංගු කල යුතු බව නිර්දේශ කරමි.




ඒක නම් ඇත්ත ඒක තමා බඩියා උඹලව දාලා ගියේ.
![]()


ඌට අපේ රසේ දැනිලා අන්න වෝට් ගණන් කරනවා උඩ පැන පැනමෙන්න විශේෂ නිවේදනයක්
මෙන්න මෙතෙක් වෙලා පූසාගේ දකුණු අත මෙන් සිටි ජයා මෙතැන් පටන් ස්වාධීනව ක්‍රියා කරන බවට දැනුම් දෙයි.
මෙයට හේතුව ඔහුට එම පිලෙන් නිසි තැන ලබා නොදීම බවත් ඔහු වැඩි දුරටත් අප සමඟ කියා සිටියේය.
ඒකත් නරක නෑගනන් කරද්දි EK එකේ ඉන්න උන්ට වඩා votes වැඩි වෙන එකක් නෑ නේද?
![]()



උබට රෙප් දෙන්න හැකියාවක් නොමැත... spread කරන්න කීවහම උබ කොහොමද උදේට දෙන්නේ.. ඇයි උබ කතරගම දෙයියෝද



ඒකට මේ අපි වගේ කැපවිමෙන් පිල් 2ටම කඩේ යන්න ඕනේrep 0 thama.. ekekta vote karanne ne... apita hulan hariyata politics wage![]()

mama dan 9k denawa9ක් හොදටම මදි
12n passe ethruwa
kalin vote karapan
ඉබ්බටනං අපේ රසේ දැනිල පූස එක්ක මරා ගන්නවලු ස්වාධීන වෙන්න යන්න දියන් කියලඔව් මේ අවස්තාවේ අරුණ47 සහෝදරයා දැඩි උත්සහයක් ගන්න බව පේනවා බඩී පිළ දිනවන්න
කෝ මේ අනික් සාමාජිකයෝ ? ? ?![]()



හොර ඡන්ද වැඩියි ඔතන.දෙවන පෝල් එකෙහි දැන් තත්ත්වය
2013 බක්මහ මහා කඹ ඇදීම තරගයේ
පළමු වතාවට බඩී පිල ඉදිරියට ඇදෙමින් තිබේ.....
The Unbeatable Tuggers(පූස්) 18
කඹ Super Kings(CrazyBuddy) 25


