මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අය්යෝ සල්ලි. උඹ කලින් දාපු එක අයිත් කියොපන් :rofl:
    මම කලින් කිව්වෙ යකෝ මාසයකට වඩා පරණ නැති මෙම්බර්ස්ලා වෝට් කරන ඒවා වලංගු නැහැයි කියලා.. ඒවා අලවංගු වෙනවා..:rofl:

    මුල් ත්‍රෙඩ් දෙකේ ඡන්ද ප්‍රතිථලය බලාපොරොත්තු වන්න
    බලාපොරොත්තු වුණා.. ඉතිං කියපං..:frown:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. පූස පරාදයි බන් :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල්වෙඩි ටික් පෝස්ටර් බැනර් ස්තුති කතාව රෙඩි කරපල්ලා අපිට මහන්සියි දැන්
    Sleepy01.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මම කලින් කිව්වෙ යකෝ මාසයකට වඩා පරණ නැති මෙම්බර්ස්ලා වෝට් කරන ඒවා වලංගු නැහැයි කියලා.. ඒවා අලවංගු වෙනවා..:rofl:


    බලාපොරොත්තු වුණා.. ඉතිං කියපං..:frown:


    තනි බොරුව :P

    මාසයකට වඩා පරණ මෙම්බර්ස්ලගෙ වෝට් භාරගන්නෙ නැහැ

    මුන්ව එල්ලන්න එපැයි පණ පිටින් අම්මප :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පැටියා;14801084 said:
    :D කොච්චර කලත් ඔච්චර තමයි බං. :rofl:


    අවසාන මොහොත තෙක්
    අපි ගේම අත අරින්නේ නෑ..
    අපි දැනටමත් දිනලා ඉවරයි බං...

    අපි දින්නේ දැන් නෙමෙයි
    ඊයේ පලවෙනි ත්‍රෙඩ් එක
    දාපු වෙලේ..




    We are the winners


    JlsNXX0.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්වෙඩි ටික් පෝස්ටර් බැනර් ස්තුති කතාව රෙඩි කරපල්ලා අපිට මහන්සියි දැන්
    Sleepy01.gif
    සැර ජාති‍යක් ති‍යනවා.... ඕනද......:P:P:P
     
    Status
    Not open for further replies.