සුබ අලුත් අවුරුද්දක් වෙවා කුකුලන්ටයි කුකුල් පවුල් වලටයි පොඩ්ඩක් පරක්කු උනා සුබ පතන්න මෙ කබ මගුල නිසාකුකුලනි තොපි කොහිද...![]()

වෙලාවට තුන් පාරක් කෙල ගැහුවා...
උඹ ඩොටේ නේ බං ඒකයි ඔය....![]()
ඩොටේ...... 
ලොක්ක, කොහෙද පොළොන්නරුවේද....![]()
නෑ..... තව ටිකකින් යන්න පිටත් වෙන්නයි ඉන්නේ පොළොන්නරු...... 
එකෙක් කිව්වා උදේ අපේ ගෙදර එනවා කියලා... ඌ කොහෙද දන්නේ නෑ...![]()

දන්නෙත් නෑ...... දැක්කෙත් නෑ..... 
සුබ අලුත් අවුරුද්දක් වෙවා කුකුලන්ටයි කුකුල් පවුල් වලටයි පොඩ්ඩක් පරක්කු උනා සුබ පතන්න මෙ කබ මගුල නිසා
එසේම වේවාමුන්ට මොනවා වෙලාද...
තරිය රට, විකිය මේ දවස් වල ඉන්න දිහාවට සිග්නල් නෑලු....(කිතුල් ගස් උඩට
)
අනිත් එවුන් ටිකට මක්වෙලාද.....![]()
මේ දවස් ටිකේම, නිදාගන්නකොට මහ රෑ උනා.......
13 රෑත් ගෙදර එනකොට 11.30 යි..... ඊට පස්සේ, අවුරුදු ලබන වෙලාවෙත් හොදට දොයි.....
කිරි උතුරන නැකතට නැගිටලා, කිරි උතුරලා, කිරිබත් එහෙම හදලා තියලා, ආයේ නිදා ගත්තා..... ආයේ, ගනුදෙනු වැඩ ඈල්ලීමේ නැකතට කිට්ටු වෙලා ආයේ නැගිටලා, කාලා බීලා, ආයෙත් නින්දක් දැම්මා..... ආයේ ඈහැරුනේ 10ට විතර....
ඒ ගමන ආයෙත් බඩගිනි නිසා, ඉතුරු කිරිබත් ටිකටත් වග කියලා දැම්මා...... ඊට පස්සේ, ආයේ ඉතින් නිදි තමා..... පට්ට රස්නයක් නේ තිබ්බේ...... ඉවසන්න බැරිම තැන සාලේ ෆෑන් එක යට පැදුරක් දාගෙන නින්දක් දැම්මා..... ආයේ ඈහැරුනේ 2.30ට හවස..... ඒ වෙලාවේ ඉදන්, නෑදෑ ගෙවල් වල ගමනේ.....
වේ* බයිසිකල් කාරයෙක්, තනි ඉර තියෙන වංගුවකදි ඉස්සර කරලා, ඉස්සරහින් ආව වාහනයක් නිසා, මගේ පැත්තට කපලා, ඌව වැදුනා මගේ දොරේ...... ඒ හොට්ටා නැවැත්තුවෙත් නෑ කඩාගෙන බිදගෙන ගියා.....
අන්තිමට ඒකටත් පරක්කු වුනා...... දැන් ටිකකට කලින් තමා තාත්තලගේ ගමේ (පානදුරේ) ගිහින් ආවේ......
මල්කවියාගේ ගෙදර යන්න වෙලාවක් තිබ්බේ නෑ...... 
සුබ අලුත් අවුරුද්දක් වෙවා කුකුලන්ටයි කුකුල් පවුල් වලටයි පොඩ්ඩක් පරක්කු උනා සුබ පතන්න මෙ කබ මගුල නිසා![]()
කෝ අර දෙනවයි කියපු රෙප්.....?? 
එසේම වේවා

කෝ අර දෙනවයි කියපු රෙප්.....??
![]()
දෙන්නම් බන් තව අවුරුද්දක්වත් යයි දිලා ඉවර කරනකොට 300 ගනක් දෙන්න තියෙනවා
දෙන්නම් බන් තව අවුරුද්දක්වත් යයි දිලා ඉවර කරනකොට 300 ගනක් දෙන්න තියෙනවා
හරි හරි අවුලක් නෑ.....
දැන් කවුද දිනුවේ......?? 
පුසාගෙ ටිම් එක පොයින්ට් 4 කින්හරි හරි අවුලක් නෑ.....
දැන් කවුද දිනුවේ......??
![]()
බඩියගෙ ටිම් එකෙ 7 දෙනෙක් වොට් නොකර
එසේම වේවා...සුබ අලුත් අවුරුද්දක් වෙවා කුකුලන්ටයි කුකුල් පවුල් වලටයි පොඩ්ඩක් පරක්කු උනා සුබ පතන්න මෙ කබ මගුල නිසා
උඹ අතින් කාර්එක වැදුන නිසා උඹේ කොකු කාරිට නම් අවුරුදු වගේ ඇති....මේ දවස් ටිකේම, නිදාගන්නකොට මහ රෑ උනා.......