EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුකුලනි තොපි කොහිද...:eek:
    සුබ අලුත් අවුරුද්දක් වෙවා කුකුලන්ටයි කුකුල් පවුල් වලටයි පොඩ්ඩක් පරක්කු උනා සුබ පතන්න මෙ කබ මගුල නිසා:yes::cool:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුබ අලුත් අවුරුද්දක් වෙවා කුකුලන්ටයි කුකුල් පවුල් වලටයි පොඩ්ඩක් පරක්කු උනා සුබ පතන්න මෙ කබ මගුල නිසා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන්ට මොනවා වෙලාද...:rolleyes:
    තරිය රට, විකිය මේ දවස් වල ඉන්න දිහාවට සිග්නල් නෑලු....:yes: (කිතුල් ගස් උඩට ;):P)
    අනිත් එවුන් ටිකට මක්වෙලාද.....:oo:

    :oo: මේ දවස් ටිකේම, නිදාගන්නකොට මහ රෑ උනා....... :( 13 රෑත් ගෙදර එනකොට 11.30 යි..... ඊට පස්සේ, අවුරුදු ලබන වෙලාවෙත් හොදට දොයි..... :P කිරි උතුරන නැකතට නැගිටලා, කිරි උතුරලා, කිරිබත් එහෙම හදලා තියලා, ආයේ නිදා ගත්තා..... ආයේ, ගනුදෙනු වැඩ ඈල්ලීමේ නැකතට කිට්ටු වෙලා ආයේ නැගිටලා, කාලා බීලා, ආයෙත් නින්දක් දැම්මා..... ආයේ ඈහැරුනේ 10ට විතර.... :P ඒ ගමන ආයෙත් බඩගිනි නිසා, ඉතුරු කිරිබත් ටිකටත් වග කියලා දැම්මා...... ඊට පස්සේ, ආයේ ඉතින් නිදි තමා..... පට්ට රස්නයක් නේ තිබ්බේ...... ඉවසන්න බැරිම තැන සාලේ ෆෑන් එක යට පැදුරක් දාගෙන නින්දක් දැම්මා..... ආයේ ඈහැරුනේ 2.30ට හවස..... ඒ වෙලාවේ ඉදන්, නෑදෑ ගෙවල් වල ගමනේ..... :yes: වේ* බයිසිකල් කාරයෙක්, තනි ඉර තියෙන වංගුවකදි ඉස්සර කරලා, ඉස්සරහින් ආව වාහනයක් නිසා, මගේ පැත්තට කපලා, ඌව වැදුනා මගේ දොරේ...... ඒ හොට්ටා නැවැත්තුවෙත් නෑ කඩාගෙන බිදගෙන ගියා..... :angry: අන්තිමට ඒකටත් පරක්කු වුනා...... දැන් ටිකකට කලින් තමා තාත්තලගේ ගමේ (පානදුරේ) ගිහින් ආවේ...... :yes: මල්කවියාගේ ගෙදර යන්න වෙලාවක් තිබ්බේ නෑ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ අලුත් අවුරුද්දක් වෙවා කුකුලන්ටයි කුකුල් පවුල් වලටයි පොඩ්ඩක් පරක්කු උනා සුබ පතන්න මෙ කබ මගුල නිසා:yes::cool:;)

    :oo: කෝ අර දෙනවයි කියපු රෙප්.....?? :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: හරි හරි අවුලක් නෑ..... :) දැන් කවුද දිනුවේ......?? :rolleyes:
    පුසාගෙ ටිම් එක පොයින්ට් 4 කින්:rofl: බඩියගෙ ටිම් එකෙ 7 දෙනෙක් වොට් නොකර
    7/3ක් අනිත් පැත්තට වොට් කරලත් පොයින්ට් 4කින් පරාද ලොල් :rofl:
    2.gif

    පොයින්ට් 70ක් ටිම් එකෙ උන්ගෙන්ම අඩු වෙලා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ අලුත් අවුරුද්දක් වෙවා කුකුලන්ටයි කුකුල් පවුල් වලටයි පොඩ්ඩක් පරක්කු උනා සුබ පතන්න මෙ කබ මගුල නිසා
    එසේම වේවා...
    කියුවනිසා වෝට් කරන්න බලනකොට කඹ මගුල ක්ලෝස්..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මේ දවස් ටිකේම, නිදාගන්නකොට මහ රෑ උනා....... :( 13 රෑත් ගෙදර එනකොට 11.30 යි..... ඊට පස්සේ, අවුරුදු ලබන වෙලාවෙත් හොදට දොයි..... :P කිරි උතුරන නැකතට නැගිටලා, කිරි උතුරලා, කිරිබත් එහෙම හදලා තියලා, ආයේ නිදා ගත්තා..... ආයේ, ගනුදෙනු වැඩ ඈල්ලීමේ නැකතට කිට්ටු වෙලා ආයේ නැගිටලා, කාලා බීලා, ආයෙත් නින්දක් දැම්මා..... ආයේ ඈහැරුනේ 10ට විතර.... :P ඒ ගමන ආයෙත් බඩගිනි නිසා, ඉතුරු කිරිබත් ටිකටත් වග කියලා දැම්මා...... ඊට පස්සේ, ආයේ ඉතින් නිදි තමා..... පට්ට රස්නයක් නේ තිබ්බේ...... ඉවසන්න බැරිම තැන සාලේ ෆෑන් එක යට පැදුරක් දාගෙන නින්දක් දැම්මා..... ආයේ ඈහැරුනේ 2.30ට හවස..... ඒ වෙලාවේ ඉදන්, නෑදෑ ගෙවල් වල ගමනේ..... :yes: වේ* බයිසිකල් කාරයෙක්, තනි ඉර තියෙන වංගුවකදි ඉස්සර කරලා, ඉස්සරහින් ආව වාහනයක් නිසා, මගේ පැත්තට කපලා, ඌව වැදුනා මගේ දොරේ...... ඒ හොට්ටා නැවැත්තුවෙත් නෑ කඩාගෙන බිදගෙන ගියා..... :angry: අන්තිමට ඒකටත් පරක්කු වුනා...... දැන් ටිකකට කලින් තමා තාත්තලගේ ගමේ (පානදුරේ) ගිහින් ආවේ...... :yes: මල්කවියාගේ ගෙදර යන්න වෙලාවක් තිබ්බේ නෑ...... :(
    උඹ අතින් කාර්එක වැදුන නිසා උඹේ කොකු කාරිට නම් අවුරුදු වගේ ඇති....:angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් වේවා ඔක්කොටම... අද දිනයේ සුපුරුදු පරිදි ටැංකිගත වුනෙමි... :dull:
     
    Status
    Not open for further replies.