EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි....... අර මුගේ කඩේට ඉස්සරහා කඩේ ලයිට් ටික අවුරුද්දට නැත්තේ මොකද කියලත් මම බැලුවා එදා..... දැනුයි ඒ ලයිට් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ....... :P

    :frown::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එසේමැ වේවා!!!!!!!

    ඔබතුමා කුකුළෙකු වන්නට ඇති. නමුත් මමතුමා කුකුළෙකු නොවන බව සැළකුව මනාය.....:baffled::baffled::baffled::P

    :rofl: ජබුක්...... :lol:

    එබුවා නේද මාව දෙයියනේ කියලා අළුත් අවුරුද්දේ මුලින්ම ලිඳේ...... :oo: කොටියම කාපිය තෝව......

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැතුව...... මටනං ඔය අවුරුද්ද කියන්නේ අතේ තියෙන ගානටත් කෙලවෙලා ඉතුරු කරපු දෙයක් තියෙනවානම් එකටත් කෙළවෙන දෙයක් මිසක් වෙන දෙයක් නම් නෙවෙයි....... ආප්ප කෑවා වගේ වැඩක් තමයි අවුරුද්ද දැන් කාලේ හැටියට.......

    :baffled::dull::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: :( ලස්සන නැද්ද බොල ඒක...... :(

    :frown: උදේ ඉදන් වැඩ..... :(

    ඉස්සරහට විතරක්ද ගැහුවේ......? එතකොට පිටිපස්ස ඒක පුලියේ ද.......?

    අදද ඇරියේ ඊයේද.......? ෆාමසියේ එකානම් 15 වෙනිදා දවලුත් ලයිට් දාලා තිබුන ඉස්සරහා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහට විතරක්ද ගැහුවේ......? එතකොට පිටිපස්ස ඒක පුලියේ ද.......?

    අදද ඇරියේ ඊයේද.......? ෆාමසියේ එකානම් 15 වෙනිදා දවලුත් ලයිට් දාලා තිබුන ඉස්සරහා....... :P

    :oo: ඉස්සරහට විතරයි...... :)

    අද තමා අපි ඕපන්..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඉස්සරහට විතරයි...... :)

    අද තමා අපි ඕපන්..... :yes:

    ඉස්සරහට විතරක් වැඩක් නෑනේ බං කැතයිනේ..... මොනවයින්ද කරේ ඔය නිකං ලයිට් වැලක් එහෙම නෙවෙයිනේ නේ.....?

    එල එල...... :cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉස්සරහට විතරක් වැඩක් නෑනේ බං කැතයිනේ..... මොනවයින්ද කරේ ඔය නිකං ලයිට් වැලක් එහෙම නෙවෙයිනේ නේ.....?

    එල එල...... :cool::cool:
    අම්මෝ දැකපු කල්....:rolleyes::rolleyes:
    මලය, කොහොමද අවුරුදු....
     
    :baffled:;):P
     
    Status
    Not open for further replies.