EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් කිච වෙලා ලොල්

    ඒකෙ තියෙන්නෙ අර සින්දුව දාගෙන පිස්සු නටන එක :P

    දැන් එහෙනං පවුල් වෙන කාලේ හරි උඹේ......

    නෑ බං මම ඇහුවේ fb එකෙයි අරෙහෙයි මෙහෙයි හැම තැනම යන මේ Harlem Shake ට්‍රෙන්ඩ් ඒක මොකක්ද කියලා.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් බියගම කුකුලටත් උදෑසන සුභ වේවා........ :cool:

    :oo: මෙන්න උදෑසනම ආස්චර්යයේ පුවත්........ :D :yes:

    http://www.divaina.com/2013/04/18/news07.html

    ජයවේවා...... !! දැන් එතකොට ඉස්සර වගේ නෙවේ, මුලු පාවිච්චියටම, වැඩිම ගාණෙන් ගෙවතහැකි......!! :D :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පිස්සු බං උඹට...... යකෝ පණ්ඩිත වැඩ කරන්නේ නැතුව කස්ටමර්ස්ලා ඉල්ලන, උඹේ මහා එවුන් දෙන්නයි කියල තියෙන දේවල් විතරක් දීපන්කො ඔය ඒක එකාගෙන් ඒක ඒක ඒවා අහගන්න වැඩ සිද්ධ කරගන්නේ නැතුව......

    :( :( මටමමයි වෙන්නේ........!! :baffled: :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පල ඩෝ මම තාම බැඳලත් නෑ :oo:

    ඇයි යකෝ බැන්ද කියලා මේ අපි නාකිද.....? එන්න එපා හරිද ඕවා කියාගෙන අපේ ගෑණු මේවා දැක්කොත් එහෙම තෝ අදම අවසන් ගමන් යයි හතර රියනක....... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආලෝ ඇම්.ඇල් ලොක්කා සුභ අළුත් අවුරුද්දක් වේවා.......

    කොසා මාමාට කුළුඳුල් 3 වෙනි එක සැට් වෙලාද.......?
    පුත්‍ර රත්නයක් හදාගන්න ඕනි කියමින් තමා හිටියේ....:rolleyes:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( :( මටමමයි වෙන්නේ........!! :baffled: :dull:
    ඔය හොට්ටන්ට ඕනිවට වඩා කරන්න යන්න එපා බන්, පුළුවන් අඩුම විදියට කරපන්. මොකටද නිකන් කිචවෙන්නේ.....:angry:
    උඹේ තැනට එන උන්ට පුළුවන් උපරිමයෙන් කරලා දියන්.... :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    536226_360348360753070_397046062_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මෙන්න උදෑසනම ආස්චර්යයේ පුවත්........ :D :yes:

    http://www.divaina.com/2013/04/18/news07.html

    ජයවේවා...... !! දැන් එතකොට ඉස්සර වගේ නෙවේ, මුලු පාවිච්චියටම, වැඩිම ගාණෙන් ගෙවතහැකි......!! :D :cool:

    බලපන් බං මුන් කැත නැතිව හිරිකිත නැතුව එක යුනිට‍ එකක් වැඩි වුනත් ඒකට ගණන් අයකරන්න හදන විදිය...... සහගහනවා මුන්ට උන්ගේ දුෂණ නාස්ති නැති කරගන්නවා වෙනුවට දුප්පත් මිනිහවම හුරං කනවා.....

    සමස්‌ත පරිභෝජන ඒකක ප්‍රමාණයටම මුදල් අය කෙරේ
    සියයට 60ටත් වැඩියෙන් විදුලි බිල නගී
    රජයේ ප්‍රතිපත්තියට අනුව අවසන් තීරණය ගත්තා
    - ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තා

    මුගේ අම්මගේ හුයන්න තමයි ඉතිං......
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආලෝ ඇම්.ඇල් ලොක්කා සුභ අළුත් අවුරුද්දක් වේවා.......

    කොසා මාමාට කුළුඳුල් 3 වෙනි එක සැට් වෙලාද.......?

    සුබ අළුත් අවුරුද්දක් වේවා :cool: :cool:

    නෝන බරපතල වැඩ ඇතුව හිර අඩස්සියෙ දාල ඇති :P

    PS: M.C එකේ තියෙන පොඩි පොඩි වලි සීන් ඉවර උනාම එනව කිව්වෙ :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( :( මටමමයි වෙන්නේ........!! :baffled: :dull:

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උඹ තනිකරම අනවශ්‍ය වැඩක්නේ කරලා තියෙන්නේ...... ඔයවගේ ඒවා කරන්න එපා බං හැම කස්ටමර් ම එක වගේ නෑනේ හැම එකාම කිරියට කැමතිත් නෑනේ...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය හොට්ටන්ට ඕනිවට වඩා කරන්න යන්න එපා බන්, පුළුවන් අඩුම විදියට කරපන්. මොකටද නිකන් කිචවෙන්නේ.....:angry:
    උඹේ තැනට එන උන්ට පුළුවන් උපරිමයෙන් කරලා දියන්.... :yes::cool:

    එකනේ...... මූ තනිකරම පණ්ඩිත වැඩක් කරලනේ මේ අහගෙන තියෙන්නේ........ :oo:
     
    Status
    Not open for further replies.