EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මිණියෝ ck2 එකේ තියෙන්නේ 1800 එන්ජිමක්ද......? gh නම්බර් සුදු මැනුවල් එකක්, අතට 325000 යි, මාසෙට තුන්දාස් ගානක් (හරියටම මීටර් නෑ ) ගානේ ලිස් තියෙනවා..... අපේ අයියා කෙනෙක් ගත්තා...... ලාභයි නේද භාණ්ඩේ.......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ අළුත් අවුරුද්දක් වේවා :cool: :cool:

    නෝන බරපතල වැඩ ඇතුව හිර අඩස්සියෙ දාල ඇති :P

    PS: M.C එකේ තියෙන පොඩි පොඩි වලි සීන් ඉවර උනාම එනව කිව්වෙ :rolleyes:

    දැන් කොසා මාමා නාවොතින් වලි යනවා මෙතන.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo::oo: මේ මොකක්ද බොල මේ සීන් එක......?? :oo: හා හා ඒවායින් වැඩක් නෑ..... මෙන්න මෙහේට වෙලා හිටු...... :D :cool:

    ඒක අවුලක් නැහැ බන්..ඒත් හිතේ මලක් තියාගෙන ඉන්න උන් එක්ක කොහොමද බන් හිනාවෙලා කතා බහ කරල අපි ඉන්නෙ? ඊට වඩා හොදයි සද්දෙ වහල පැත්තට වෙලා ඉන්න එක.. දැනුවත්වනන් වරදක් කරල නැහැ එලකිරි එකේ කාටවත් මම..

    තනියම හොදයි දෙබසින් දුක වැඩි හන්දා.:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක අවුලක් නැහැ බන්..ඒත් හිතේ මලක් තියාගෙන ඉන්න උන් එක්ක කොහොමද බන් හිනාවෙලා කතා බහ කරල අපි ඉන්නෙ? ඊට වඩා හොදයි සද්දෙ වහල පැත්තට වෙලා ඉන්න එක.. දැනුවත්වනන් වරදක් කරල නැහැ එලකිරි එකේ කාටවත් මම..

    තනියම හොදයි දෙබසින් දුක වැඩි හන්දා.:baffled::baffled:

    මේකේ ඊට වඩා පත සයිස් වලි යනවනේ බං..... ඒවා ඉතිං අර ප්‍රභාකරන්ගේ තියරිය අනුව තමයි ඊට පස්සේ.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකේ ඊට වඩා පත සයිස් වලි යනවනේ බං..... ඒවා ඉතිං අර ප්‍රභාකරන්ගේ තියරිය අනුව තමයි ඊට පස්සේ.......

    මරාගෙන මැරීම ද?
    පුත....මම ප්‍රාණගාතයෙන් තොරයි
    :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)


    :lol: පට්ට යකෝ..... :lol:


    මේක මට මේල් එකකින් ආපු කතාවක්.

    [FONT=&quot]රස්සාවක් කරන්න නගරaයට ආව ගම්බද තරුණ හාදයෙක් හිටියා. ඇවිත් ටික දවසකින් මිනිහා නගරෙ කෙල්ලෙකුත් එක්ක[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ප්‍රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]හෙටයි මනමාලි කැන්දන් එන්න තියෙන්නේ.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මනමාලයගේ ගෙදරත් බරටම වැඩ. කෑම ලෑස්තිවෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගේ සරසනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරවා මේවා..... ඔය අතරේ ගොක් අත්තක් ඕන උනා. අරයට මෙයාට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කිය කිය ඉන්නෙ නැතුව මනමාලයම පොල් ගහකට නැග්ගා. ගොක් අත්තක් කපලත් දැම්මා. මිනිහා ගහෙන් බහින්න හදන කොටම සරම බුරුල්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වුණා. වටේ පිටේ කට්ටියත් ඉන්නවා. සරම ගැලවෙන්න කලින් බහින්නත් ඕන. කරගන්න දෙයක් නැති නිසා මිනිහා ගහ බදා ගෙන රූස් ගාලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පහලට රූටලා ආවා.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ආවා තමයි ! ඇවිත් බලනකොට අත් කකුල් හොඳටම හීරිලා. මල හුටප්පරේ කියන්නේ මිනිහගේ පිරිමි කුට්ටමත් හොඳටම හීරිලා ලෙලි ගිහින්.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හීරුනු තැන් වලින් හොඳටම ලේත් එනවා.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඉක්මනටම ඩිස්පෙන්සරියකට ගියා. මරුම වැඩේ කියන්නේ තුවාලවලට බෙහෙත් දාලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕනම තැන වටේ බැන්ඩේජ් එකක් එතුවා.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මේක වුණයි කියලා මංගල්ලෙ කල් දාන්නයැ. පහුවදා මුකුත්ම නොවෙච්ච ගාණට මනාලිව කැන්දන් එන්න ගියා. ඔන්න ඒ වැඩ කටයුතු[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉවර වෙලා අලුත් ජෝඩුව පැණිහඳ බලන්නත් ගිහින්.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මනමාලි ඇඳුම් මාරු කරලා ඇඟපත හෝදලා ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගේ බබළ බබළ ඇවිත් ඇඳේ වාඩි වුණා.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මනමාලයා කොච්චර උණත් තවම ගමේ ගතිය නිසා වෙච්ච ඇබැද්දිය කියා ගන්න බැරුව දහඅතේ කල්පනා කරනවා.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මනමාලිගෙ හිතේ මනමාලයගේ කුලෑටිකම නිසා තමයි මේ කියලා.[/FONT][FONT=&quot]

    " [/FONT]
    [FONT=&quot]ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]? " [/FONT][FONT=&quot]මනමාලි එහෙම ඇහුවමයි මනමාලයා නාන කාමරේට ගිහින් මූණ කට හෝදගෙන සරමකුයි කමිසයකුයි[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇඳලා ආපහු ආවේ. ඒ ආවත් මිනිහා ඔහේ ඉන්නවා විතරයි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මනමාලි ඇවිත් මිනිහගෙ ළඟින්ම වාඩිවුණා.[/FONT][FONT=&quot]

    "[/FONT]
    [FONT=&quot]ලයිට් එක නිවන්නද ......[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]"

    " [/FONT]
    [FONT=&quot]ඕන නෑ ...[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]"

    " [/FONT]
    [FONT=&quot]මේ......... අද වෙනකල් කවුරුත්ම දැකල නෑ.[/FONT][FONT=&quot] " [/FONT][FONT=&quot]එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා.[/FONT][FONT=&quot]

    "[/FONT]
    [FONT=&quot]ඇත්තද ...[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]මනමාලයා ඕනවට එපාවට වගේ ඇහුවා.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මනමාලි තවත් ටිකක් නයිටිය ඉස්සුවා.[/FONT][FONT=&quot]

    " [/FONT]
    [FONT=&quot]මැස්සෙක්වත් වහලා නෑ .......... ![/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]"

    [/FONT]
    [FONT=&quot]ඒත් මනමාලයා කතා නෑ.[/FONT][FONT=&quot]

    " [/FONT]
    [FONT=&quot]ඔයා දන්නවද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අද වෙනකල් කවුරුත්ම අත තියලා නෑ .....[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]මනමාලි ආයෙත් කිව්වා.[/FONT][FONT=&quot]

    "[/FONT]
    [FONT=&quot]හ්ම් ...[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]මනමාලයගෙ ප්‍රතිචාර එච්චරයි.[/FONT][FONT=&quot]

    " [/FONT]
    [FONT=&quot]නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා. තට්ටු කරල බලන්න ...[/FONT][FONT=&quot] " [/FONT][FONT=&quot]මනමාලි තව ටිකක් නයිටිය උස්සන ගමන් ආඩම්බරෙන් කිව්වා.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මනමාලයට ඒ පාර නවුතෙටම මළ පැන්නා. මිනිහා එක පාරම හිටගෙන සරම කඩලා පහළට දැම්මා. දාලා මෙහෙම කිව්වා.[/FONT][FONT=&quot]

    " [/FONT]
    [FONT=&quot]පේනවද ..... තවම පැකින් කඩලා නෑ ! ! ![/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot].



    [/FONT]
    ප.ලි. - මේ මගේ පලවෙනිම පෝස්ට් එක. කතාව කියවලා තියෙනවා නම් හෝ නැවත පලකිරීමක් නම් කරන්ඩ දෙයක් නෑ. :)

    :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    ඔය හොට්ටන්ට ඕනිවට වඩා කරන්න යන්න එපා බන්, පුළුවන් අඩුම විදියට කරපන්. මොකටද නිකන් කිචවෙන්නේ.....:angry:
    උඹේ තැනට එන උන්ට පුළුවන් උපරිමයෙන් කරලා දියන්.... :yes::cool:

    :yes: කියලා වැඩක් නෑ...... ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවනේ...... :yes:

    ආයේ නම් නිකන් ඉල්ලන් කන්නේ නෑ මම...... බේසික්ම දේවල් ටිකක් විතරයි ඉන්ස්ටෝල් කරලා දෙන්නේ.....!! :angry:

    මගේ තැනට එන අයට ඉතින් හොදටම සලකනවා.... :cool: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    බලපන් බං මුන් කැත නැතිව හිරිකිත නැතුව එක යුනිට‍ එකක් වැඩි වුනත් ඒකට ගණන් අයකරන්න හදන විදිය...... සහගහනවා මුන්ට උන්ගේ දුෂණ නාස්ති නැති කරගන්නවා වෙනුවට දුප්පත් මිනිහවම හුරං කනවා.....

    සමස්‌ත පරිභෝජන ඒකක ප්‍රමාණයටම මුදල් අය කෙරේ
    සියයට 60ටත් වැඩියෙන් විදුලි බිල නගී
    රජයේ ප්‍රතිපත්තියට අනුව අවසන් තීරණය ගත්තා
    - ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තා

    මුගේ අම්මගේ හුයන්න තමයි ඉතිං......

    :angry::angry: කියලා වැඩක් නෑ බං..... දැන් ඒකක 80ක් 90ක් පාවිච්චි කරන අපිට, බිල ඩබල් වෙනවා මේ අළුත් ක්‍රමේට....... :angry: ඔක්කොමත් හරි, ශොප් එකේ බිල, තුන් ගුණයක් වගේ වැඩි වෙනවා මේ ක්‍රමේ නිසා....... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    සුබ අළුත් අවුරුද්දක් වේවා :cool: :cool:

    නෝන බරපතල වැඩ ඇතුව හිර අඩස්සියෙ දාල ඇති :P

    PS: M.C එකේ තියෙන පොඩි පොඩි වලි සීන් ඉවර උනාම එනව කිව්වෙ :rolleyes:

    :oo: MC එකේ කොහෙද වලි.....?? වලියක් ගියත් ඔය ඉතින් ඒ වෙලාවට විතරයි නේ.......!! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උඹ තනිකරම අනවශ්‍ය වැඩක්නේ කරලා තියෙන්නේ...... ඔයවගේ ඒවා කරන්න එපා බං හැම කස්ටමර් ම එක වගේ නෑනේ හැම එකාම කිරියට කැමතිත් නෑනේ...... :yes:

    :baffled: :dull: පොඩි ප්‍රමෝශන් පාරක් කරේ..... අබාන්ස් එකේ ඉන්න කාලේ ඉදලම, මගේ රිකවරි පැක් එකේ ඔය විදිහට තමා හදාගෙන ඉන්නේ මම....... ඔපෙරා ඕපන් කරොත්, මේන් පේජ් එක කිරියට...... :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry::angry: කියලා වැඩක් නෑ බං..... දැන් ඒකක 80ක් 90ක් පාවිච්චි කරන අපිට, බිල ඩබල් වෙනවා මේ අළුත් ක්‍රමේට....... :angry: ඔක්කොමත් හරි, ශොප් එකේ බිල, තුන් ගුණයක් වගේ වැඩි වෙනවා මේ ක්‍රමේ නිසා....... :angry::angry:

    අම්මටසිරි උඹගේ ෂොප් එකටත් බඩු බනිස් නේද මේ ක්‍රමේට...... ගෙවල් වලට වඩා ගණන් වැඩිනේ ශෝප්ස් වලට...... :baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: :dull: පොඩි ප්‍රමෝශන් පාරක් කරේ..... අබාන්ස් එකේ ඉන්න කාලේ ඉදලම, මගේ රිකවරි පැක් එකේ ඔය විදිහට තමා හදාගෙන ඉන්නේ මම....... ඔපෙරා ඕපන් කරොත්, මේන් පේජ් එක කිරියට...... :cool:

    පුදුමයි එහෙනං උඹට ඔය රිසල්ට් එක හම්බෙන්න මෙතරම් කල් ගිය ඒකත්........ අපි වැඩි හොඳට කරන දේවල් හැමෝටම දිරවන්නේ නෑ බං....... එනිසා පොදුවේ හැමෝටම අවශ්‍ය දේ විතරක් දියන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    අනේ දෙයියනේ පුත්‍ර රත්නෙට කොසා මාමාගේ කට නම් පිහිටන්න එපා...... :rofl:

    :rofl: :P

    එකනේ...... මූ තනිකරම පණ්ඩිත වැඩක් කරලනේ මේ අහගෙන තියෙන්නේ........ :oo:

    :baffled::dull:

    පුහ්හ්...... යකෝ සුද්දොත් ඉන්නවා සමහර තැන් කළු....... :P

    :oo: උඹ දැක්කද එහෙම......?? :rolleyes:
     
    Status
    Not open for further replies.