EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං මැනා හුස්ම හිර වෙලා මැරෙයි ජෙනියක් දැම්මොත්........ අනික සද්දේයි දෙදරිල්ලයි......

    :rofl: සද්ද නැති ජෙනියක් ගන්නවනේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    සිරාවට ලොක්කා තිරිහන් වෙලා බං...... බලහන්කෝ අර මුනුපොතේ තියෙන ෆොටෝ එකේ ඉන්න හැටි........ :P

    :yes::yes: මූට සැප ලැබිලා වගේ මේ දවස් ටිකේ...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1.6 වෙන්න ඕනි.
    තුන්දහස් ගානේ නම් කීයටවත් වෙන්න බෑ. තිස් ගණන් වල වාරික වෙන්න ඇති....:rolleyes:

    එක තමා මටත් හොල්මන්....... එහෙම ලිස් දෙන්නෙත් නෑනේ....... එහෙම දෙනවනම් මම අදම ගන්නවා කාර් එකක්....... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආඩම්බර නෙවෙයි ලජ්ජා වෙයන් ඔය කාලකන්නි දෙන්න ඉන්න ඔය පැත්තේ වසන්නට වෙච්චි ඒකට....... අර ඇමති ගෑනි හ්ම්ම්ම් කියන්නෙවත් නැති හැටි........ :angry::angry:
    හැම එකටම එහෙයි කියන ඔය දාගත්තේ ඕකට තමා බන්....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක තමා මටත් හොල්මන්....... එහෙම ලිස් දෙන්නෙත් නෑනේ....... එහෙම දෙනවනම් මම අදම ගන්නවා කාර් එකක්....... :P
    මොකද බැරි, සමහර වෙලාවට ෆුල් ලීස් කරගන්න පුළුවන්.:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: මූට සැප ලැබිලා වගේ මේ දවස් ටිකේ...... :P
    අපිත් යමුද බන්....:rolleyes:;)
    මෙහෙ සෙට් එකක් ජුනි යනවා. අපේ මචන් කාරය ඔගනයිස් කරන්නේ. දවස් 4, දෙකක් මොකක්ද කම්පියුටර් එක්සිබිෂන් එකක්. අනෙක් 2 පතාය.:P
    4 ස්ටාර් හෝටල්, ට්‍රාන්ස්පෝර්ට් අනං මනං සේරමත් එක්ක 65/=
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කමක් නෑ ඉතිං ලොක්කයියට සැප ලැබිලා කියන්නේ ඉතිං අපිට ලැබුනා වගේ තමා....... (වෙනත් සැප අදහස් නොකරමි...... ;))
    :yes::cool::)
     
    Status
    Not open for further replies.