EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම කිම්බුලෝ මම මේ ඕක ගැන කල්පනා කර කර හිටියේ
    ත්රෙඅඩ් කීපයකත් දැම්ම මුන් ටිකට කෙළවෙන්න කියල පොල් ගහන්නත් කියලා
    දැන් අපිට කියන්න ඉන්නේ දෙයියෝ විතරයි
    උබට එහෙම හැකියාවක් තියෙනවානේ එක හින්ද මිට වැඩිය සැර එකක් කියන්න ඕන වෙලාවයි දාහන්කො
    ෆුල් පබ්ලිසිටියක් දීල අඩුම ගැනේ මුන්ට පේන්නවත් මේක දාමු
    අනිවා බන්, වෙන කිසි විකල්පයක් නෑ....
    කාලයක් ප්‍රභාකරන්ට වස් කවි කියුවා මතකද, එහෙමවත් කරමු.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම කිම්බුලෝ මම මේ ඕක ගැන කල්පනා කර කර හිටියේ
    ත්රෙඅඩ් කීපයකත් දැම්ම මුන් ටිකට කෙළවෙන්න කියල පොල් ගහන්නත් කියලා
    දැන් අපිට කියන්න ඉන්නේ දෙයියෝ විතරයි
    උබට එහෙම හැකියාවක් තියෙනවානේ එක හින්ද මිට වැඩිය සැර එකක් කියන්න ඕන වෙලාවයි දාහන්කො
    ෆුල් පබ්ලිසිටියක් දීල අඩුම ගැනේ මුන්ට පේන්නවත් මේක දාමු
    වෙලාව හොයන්න නම් මේ ආන්ඩුව දිවුරුම් දුන්න වෙලාව ඕන...........ඒ නැකතට බල බිදෙන සතුරු නැකතක් එන වෙලාවක් වෙන්න ඕන......
    කඩවරට කියන වස් කවි කියන්නේ හද අවපක්ෂෙට යනකොට............
    කඩවර යක්ෂයා ගේ හෝරාව ජාම..ඒ කියන්නේ රෑ 12-2 අතර..........
    ඕව ඔක්කොම සෙට් වෙන්න ඕන....

    අනික හරියට ම අව ගණ පිහිටුවන්න ඕන.........මට එච්චර බෑ බං ඒ වැඩේ.....
    ඉගෙන ගත්තේ නෑ කියහං කෝ චාන්ස් එක තිබිලත්..............:angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වෙලාව හොයන්න නම් මේ ආන්ඩුව දිවුරුම් දුන්න වෙලාව ඕන...........ඒ නැකතට බල බිදෙන සතුරු නැකතක් එන වෙලාවක් වෙන්න ඕන......
    කඩවරට කියන වස් කවි කියන්නේ හද අවපක්ෂෙට යනකොට............
    කඩවර යක්ෂයා ගේ හෝරාව ජාම..ඒ කියන්නේ රෑ 12-2 අතර..........
    ඕව ඔක්කොම සෙට් වෙන්න ඕන....

    අනික හරියට ම අව ගණ පිහිටුවන්න ඕන.........මට එච්චර බෑ බං ඒ වැඩේ.....
    ඉගෙන ගත්තේ නෑ කියහං කෝ චාන්ස් එක තිබිලත්..............:angry::angry::angry:
    එලස් කිම්බුලෝ , ට්‍රයි කරලා බලමු . නැත්නම් මුන් අපේ ඇට ටිකත් සුප්පු කරයි
    අහම්බෙන් හෝ වදින්න ට්‍ර්යක් දෙමු . පොට්ටේට හරි වැඩියිනේ බන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක මම නෙවෙයි කියන්නේ ...මෙහේ ඉන්න කෙල්ලෝ.....බලාපිය හෙඩිම කියවලා........
    කොහෙද තොට පේන එකක් යැ අවලං බස්සා!!!!!!!:angry::angry::angry:

    :dull: :dull:

    එලස් කිම්බුලෝ , ට්‍රයි කරලා බලමු . නැත්නම් මුන් අපේ ඇට ටිකත් සුප්පු කරයි
    අහම්බෙන් හෝ වදින්න ට්‍ර්යක් දෙමු . පොට්ටේට හරි වැඩියිනේ බන්

    ඕව වැරදියට කරන්න ගිහින් තියෙන තුට්ටු දෙකත් නැති කරගනින් පුළුවන්නම් :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කරන්ට් බිල වැඩි කොට
    රීරි මස් අපෙ කන්නට
    වැඩ කරන උන් හට
    හෙණ වදීවා අද හෙට

    කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
    අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
    විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
    හප කර දමන් රීරි ම බී මතු දිනෙකා

    **** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.

    කියන්න ඕනේ...

    මම හිතං ඉන්නේ LED බල්බ් ටිකක් හදලා ගෙදරට දාන්න.... මාසෙකට එක ගානේ හැදුවනම් ඇඟට නොදැනී බල්බ් ටික හදාගන්න පුලුවන්... එකක හදන්න 900ක් විතර යනවනෙ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :angry::angry: කියලා වැඩක් නෑ බං..... දැන් ඒකක 80ක් 90ක් පාවිච්චි කරන අපිට, බිල ඩබල් වෙනවා මේ අළුත් ක්‍රමේට....... :angry: ඔක්කොමත් හරි, ශොප් එකේ බිල, තුන් ගුණයක් වගේ වැඩි වෙනවා මේ ක්‍රමේ නිසා....... :angry::angry:

    ස්තුතියි කිඹුලා අයියේ....:cool:
    ගෙදර කොහොම වෙතත් ඩෙන්ටල් ක්ලිනික් එකට නම් උහුලන්න බැරි බිලක් ලැබෙයි. (ව්‍යාපාරික කියල නේද බිල එන්නේ):baffled:

    8000ක් වන විදුලි බිල ආසන්නව 12000-14000 වේ යයි බලාපොරොත්තු වෙමි..........:dull::dull::dull:

    :no: ව්‍යාපාරික එක වැඩි වෙන්නෙ නෑ ... රු21-23 අතර (general purpose) ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කියන්න ඕනේ...

    මම හිතං ඉන්නේ LED බල්බ් ටිකක් හදලා ගෙදරට දාන්න.... මාසෙකට එක ගානේ හැදුවනම් ඇඟට නොදැනී බල්බ් ටික හදාගන්න පුලුවන්... එකක හදන්න 900ක් විතර යනවනෙ...

    හද හද ඉන්න දෙයක් නෑ ... කඩෙන් ගත්තත් ඔය ගානනෙ ... මාත් දැම්ම 5ක් දැනට ... මීටරෙ හෙලවෙන්නෙවත් නෑ බන් :yes: :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හද හද ඉන්න දෙයක් නෑ ... කඩෙන් ගත්තත් ඔය ගානනෙ ... මාත් දැම්ම 5ක් දැනට ... මීටරෙ හෙලවෙන්නෙවත් නෑ බන් :yes: :cool:

    කඩේ කීයද...? හොඳ ඒවා ගන්න පොට් එකක් දන්නවද උඹ..? :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන්ද මානසික ඔටුවා... :lol:
    මොකෝ මේ උඹ එක්ක එක එකා ගේම ඉල්ලන්නේ...?

    අපෝ ගයියෝ බොගේ වචන සැර වැඩී.... :oo:
    :dull: සැර අඩු කරා:cool:දවස් ගානක් ඔහොම පොස්ට් දැක්කා මම උ දාන කමක් නැහැ කියලා ඉවසන් හිටියා ඉවසිමෙ තිත තිත තියන්න ඔන කියලා හිතුනා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හද හද ඉන්න දෙයක් නෑ ... කඩෙන් ගත්තත් ඔය ගානනෙ ... මාත් දැම්ම 5ක් දැනට ... මීටරෙ හෙලවෙන්නෙවත් නෑ බන් :yes: :cool:

    :oo: මොකක්ද ගත්ත බ්‍රෑන්ඩ් එක.....?? LG ද....?? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන්ද මානසික ඔටුවා... :lol:
    මොකෝ මේ උඹ එක්ක එක එකා ගේම ඉල්ලන්නේ...?

    මම ඔය මහින්දයා හොදයි කියලා දවසක් එකට පාන් ගනන් යනකොට කරන්ට් බිල වැඩි වෙනකොට මගෙන් පලිය ගන්නෙ:rofl:
     
    Status
    Not open for further replies.