අනිවා බන්, වෙන කිසි විකල්පයක් නෑ....සිරාවටම කිම්බුලෝ මම මේ ඕක ගැන කල්පනා කර කර හිටියේ
ත්රෙඅඩ් කීපයකත් දැම්ම මුන් ටිකට කෙළවෙන්න කියල පොල් ගහන්නත් කියලා
දැන් අපිට කියන්න ඉන්නේ දෙයියෝ විතරයි
උබට එහෙම හැකියාවක් තියෙනවානේ එක හින්ද මිට වැඩිය සැර එකක් කියන්න ඕන වෙලාවයි දාහන්කො
ෆුල් පබ්ලිසිටියක් දීල අඩුම ගැනේ මුන්ට පේන්නවත් මේක දාමු
කාලයක් ප්‍රභාකරන්ට වස් කවි කියුවා මතකද, එහෙමවත් කරමු.







ව්‍යාපාරික එක වැඩි වෙන්නෙ නෑ ... රු21-23 අතර (general purpose) ...


