kelinma කෑම මේසෙට වැඩි වෙන්න වගේ යන්නේ
අඩුම ගානේ පැය 3.5 වත් යය්නවානේ බන්![]()
මම හිතන්නේ නෑ පැය 3.5 අඩු ගානේ පැය 4ක් හෝ 4.5ක් යයි අපේ මාමාගේ ඩ්රයිවින් අනුව......
බස් මාමාගේ ලේලන්ඩ් ලබ්බට වඩා හොඳයි වගේ 
දැන් ඔස්කා උන![]()
පතායා ගොස් මල්ලිගේ පතුරු නැතිවී ඇත්දැයි සැකය![]()
අර ඇමසින් කියන පොන්ස්ට මාර ඉරිසියාවක් හිතිල බං මම ලියපු කවිය දැකලා.......පරක්කු වැඩි වගේ දකිද්දී..... කොමෙන්ට්ස් ඩිසේබල් කරලනේ......![]()
පතායා වල බෝට්ටුවක් අපි මෙන් තමයි කෝලන් අයිලන්ඩ් ගියේ .. මට මේක දැක්කම ලේලන්ඩ් එකක් මතක් උනේ ඒ නිසා පින්තූරයක් ගත්තාබස් මාමාගේ ලේලන්ඩ් ලබ්බට වඩා හොඳයි වගේ
![]()
පතායා ගොස් මල්ලිගේ පතුරු නැතිවී ඇත්දැයි සැකය![]()
එකේ ෆොටෝත් දායි.......

පරක්කු වැඩි වගේ දකිද්දී..... කොමෙන්ට්ස් ඩිසේබල් කරලනේ......![]()
අදත් ආතල් එකක් මිස් වෙලා..... ශික්........ 
අර ඇමසින් කියන පොන්ස්ට මාර ඉරිසියාවක් හිතිල බං මම ලියපු කවිය දැකලා.......
ඔය කවියට මට රෙප් ම ආවා 100කට එහා පැත්තේ......
පව් බං.......
පුදුම හීනමානයක් බං තියෙන්නේ............
අයියෝ කහවණු.......!!!!!
අදත් ආතල් එකක් මිස් වෙලා..... ශික්........
![]()

අනේ මංද බං ඒක නම්.......ඇයි දන්නේ නෑ අරකෙ කොමෙන්ට්ස් ඩිසේබල් කරේ.......![]()




හේ...හේ...කොසා ඇවිත්......ඇඳුම් ගත්තාට වඩා වෙලාවක් නාස්ති කලා ඒවා මාරු කරන්න..![]()


