ඇඳුම් ගත්තාට වඩා වෙලාවක් නාස්ති කලා ඒවා මාරු කරන්න..![]()
පතායා වල බෝට්ටුවක් අපි මෙන් තමයි කෝලන් අයිලන්ඩ් ගියේ .. මට මේක දැක්කම ලේලන්ඩ් එකක් මතක් උනේ ඒ නිසා පින්තූරයක් ගත්තාබස් මාමාගේ ලේලන්ඩ් ලබ්බට වඩා හොඳයි වගේ
![]()

අනිත් පින්තූරත් දාපං...![]()


mokedha?මොකද හොට්ටෝ මගේ කොමෙන්ට් කොපි කරන්නේ...
මේ අරකේ රිප්ලයි දාන්නේ නෑ කියලා ආවට දැන් නම් නලියනවා බං රිප්ලයි නොදා...![]()
දැලිපිහිය ගන්න කාලයක් දත කෑවා...![]()





Dali pihiya denna kalin hathara watema wihin kapaa gaththa mathakane ?![]()



සාදරයෙන් පිළිගන්නවා..
ඒක නෙමෙයි මුලින් කියලා හිටින් කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා..
මගේ ලිඛිත භාෂාව නිසා කෙල්ලෙක් නම් ඔයාට ප්රශ්නයක් වෙන්න පුළුවන්..![]()

මතකයි මතකයි... රත්නේ ජබුක්....![]()


එසේම වේවා.අඩෝ කොසා... සුභ අලුත් අවුරුද්දක් වේවා....

අනිත් පින්තූරත් දාපං...![]()
වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියපන් පතයා බඩු කෑලි වල පින්තූර දාපන් කියලා.අනිත් පින්තූරත් දාපං...![]()

දැලිපිහිය ගන්න කාලයක් දත කෑවා...![]()
Dali pihiya denna kalin hathara watema wihin kapaa gaththa mathakane ?![]()
අපි මෙහෙ එන්න කලින් වෙච්ච සීන් එකක්ද? 
එසේම වේවා.
උඹේ එස්. එම්. එස් එකෙන් උපරිම ප්රයෝජන ගත්තා
වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියපන් පතයා බඩු කෑලි වල පින්තූර දාපන් කියලා.
![]()
පොඩි සිල් වල පික් දාපන් තරියා

Kese amathaka karannada rathnege atheethaya ?![]()

