EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පතායා වල බෝට්ටුවක් අපි මෙන් තමයි කෝලන් අයිලන්ඩ් ගියේ .. මට මේක දැක්කම ලේලන්ඩ් එකක් මතක් උනේ ඒ නිසා පින්තූරයක් ගත්තා :rofl: බස් මාමාගේ ලේලන්ඩ් ලබ්බට වඩා හොඳයි වගේ ;)

    2rclnqs.jpg

    අනිත් පින්තූරත් දාපං... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිත් පින්තූරත් දාපං... :)

    මොකද හොට්ටෝ මගේ කොමෙන්ට් කොපි කරන්නේ... :oo:

    මේ අරකේ රිප්ලයි දාන්නේ නෑ කියලා ආවට දැන් නම් නලියනවා බං රිප්ලයි නොදා... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකද හොට්ටෝ මගේ කොමෙන්ට් කොපි කරන්නේ... :oo:

    මේ අරකේ රිප්ලයි දාන්නේ නෑ කියලා ආවට දැන් නම් නලියනවා බං රිප්ලයි නොදා... :lol:
    mokedha?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සාදරයෙන් පිළිගන්නවා..:love:
    ඒක නෙමෙයි මුලින් කියලා හිටින් කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා..:yes:
    මගේ ලිඛිත භාෂාව නිසා කෙල්ලෙක් නම් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සාදරයෙන් පිළිගන්නවා..:love:
    ඒක නෙමෙයි මුලින් කියලා හිටින් කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා..:yes:
    මගේ ලිඛිත භාෂාව නිසා කෙල්ලෙක් නම් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..:dull:

    :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ කොසා... සුභ අලුත් අවුරුද්දක් වේවා....
    එසේම වේවා.
    උඹේ එස්. එම්. එස් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා :P
    අනිත් පින්තූරත් දාපං... :)
    අනිත් පින්තූරත් දාපං... :)
    වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියපන් පතයා බඩු කෑලි වල පින්තූර දාපන් කියලා. :P
    දැලිපිහිය ගන්න කාලයක් දත කෑවා... :lol:
    Dali pihiya denna kalin hathara watema wihin kapaa gaththa mathakane ? :lol::baffled:
    :confused: අපි මෙහෙ එන්න කලින් වෙච්ච සීන් එකක්ද? :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එසේම වේවා.
    උඹේ එස්. එම්. එස් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා :P

    වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියපන් පතයා බඩු කෑලි වල පින්තූර දාපන් කියලා. :P

    :oo:
    :rofl: පොඩි සිල් වල පික් දාපන් තරියා:rofl::angry:
     
    Status
    Not open for further replies.