EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: යවන PM එකක් මටත් එවපන්..... මොකද උඹලා ඒක පාර්ශවික තීරණ ගන්න එක හරි නෑ නේ කවුරු හරි කිව්ව පලියට..... නේ.....?? :rolleyes:

    හරි හරි.... දැන් pm එවන්න එකක් නෑ... :oo:

    :frown::frown:



    :oo: අනේ මගේ මොකෝ බං...... :lol: මම ඕවා මකන්න කියලා ඉල්ලීම් කරලා නෑ...... :no: මොකද වෙච්ච දේ සහ සුද්දෙන් දන්නේ, CJ සහ මම විතරයි..... ඕනා කෙනෙක්ට චෝදනා කරන්න පුලුවන්...... :D

    මම කියන්නේ චොදනා ගැන නෙමෙයි.. වෙන පොඩි සීන් එකක් ගැන... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපි කනහැටි ළිපවත් දන්නෑ නංගී

    http://www.elakiri.com/forum/member.php?u=468713

    :oo: උඹේ මල්ලි ඈවිල්ලද කොහෙද.....?? පව් අසරණ අනාත කොල්ලෙක්..... ඊයේ ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරපු දුකටද කොහෙද...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි හරි.... දැන් pm එවන්න එකක් නෑ... :oo:



    මම කියන්නේ චොදනා ගැන නෙමෙයි.. වෙන පොඩි සීන් එකක් ගැන... :lol:

    :oo: නිකමට ලින්ක් එකක් හරි එවපන්කෝ බලන්න..... ඒ කාලේ ඉතින් සමහර ගොන් බොලද වැඩ කරා තමා....... :baffled: :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මට ඒක කියවලා ඉවර කරගන්න බෑ..... හැමදාම මොකෙක් හරි පෝස්ට් දදා ඈදගෙන යනවනේ ඒ ආතල් එක......!!

    කට්ටිය ඒ කාලේ ඩොලියට වහ වැටිලනේ හිටියේ.... ඊට වඩා කෙනෙක් අපේ සෙට් එකට් හිටියේ නෑ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කට්ටිය ඒ කාලේ ඩොලියට වහ වැටිලනේ හිටියේ.... ඊට වඩා කෙනෙක් අපේ සෙට් එකට් හිටියේ නෑ...

    :rofl: මේ ත්‍රෙඩ් එකේ ඕක ගැන කතා නොකර ඉමු..... නැත්නම් හෙට කව්පියා ආවහම, මෙතන මේ කියන්නේ මොකක්ද....?? ඒක උනේ කොහොමද......?? ඈයි එහෙම උනේ.....?? ඈයි එහෙම වෙන්නේ.....?? එහෙම උනේ නැත්නම් මෙහෙම වෙයිද.....?? ඔය වගේ ප්‍රශ්න පත්තරේකටම උත්තර බදින්න වෙයි අපිට....... :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :dull:

    http://www.elakiri.com/forum/member.php?u=468713

    :oo: උඹේ මල්ලි ඈවිල්ලද කොහෙද.....?? පව් අසරණ අනාත කොල්ලෙක්..... ඊයේ ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරපු දුකටද කොහෙද...... :lol:

    උදේම දැක්ක බන් ... උඹ ගැන තමයි මඩ පාරක් දාල තිබ්බෙ :P

    Congratulations for 56000 posts :D

    00000237.png


    :rofl::rofl:
     
    Status
    Not open for further replies.