Mata mathak wenakotath hinaa seen eka ban![]()
පව් රත්නෙගේ උපන්දින තෑග්ග...

Mata mathak wenakotath hinaa seen eka ban![]()

pdf විදියට ඔනද එක![]()

හුටා ඒකේ රිප්ලයි දාන්නේ නැද්ද ආයේ......?? මම මේ තාමත් කියවනවා ඒක.......
![]()
යවන PM එකක් මටත් එවපන්..... මොකද උඹලා ඒක පාර්ශවික තීරණ ගන්න එක හරි නෑ නේ කවුරු හරි කිව්ව පලියට..... නේ.....??
![]()

අනේ මගේ මොකෝ බං......
මම ඕවා මකන්න කියලා ඉල්ලීම් කරලා නෑ......
මොකද වෙච්ච දේ සහ සුද්දෙන් දන්නේ, CJ සහ මම විතරයි..... ඕනා කෙනෙක්ට චෝදනා කරන්න පුලුවන්......
![]()

අපි කනහැටි ළිපවත් දන්නෑ නංගී
උඹේ මල්ලි ඈවිල්ලද කොහෙද.....?? පව් අසරණ අනාත කොල්ලෙක්..... ඊයේ ත්රෙඩ් එකක් ක්ලෝස් කරපු දුකටද කොහෙද...... 
නෑ බං... අයිත් මොනවා දාන්නද....
මට ඒක කියවලා ඉවර කරගන්න බෑ..... හැමදාම මොකෙක් හරි පෝස්ට් දදා ඈදගෙන යනවනේ ඒ ආතල් එක......!!හරි හරි.... දැන් pm එවන්න එකක් නෑ...
මම කියන්නේ චොදනා ගැන නෙමෙයි.. වෙන පොඩි සීන් එකක් ගැන...![]()
නිකමට ලින්ක් එකක් හරි එවපන්කෝ බලන්න..... ඒ කාලේ ඉතින් සමහර ගොන් බොලද වැඩ කරා තමා.......

මට ඒක කියවලා ඉවර කරගන්න බෑ..... හැමදාම මොකෙක් හරි පෝස්ට් දදා ඈදගෙන යනවනේ ඒ ආතල් එක......!!
නිකමට ලින්ක් එකක් හරි එවපන්කෝ බලන්න..... ඒ කාලේ ඉතින් සමහර ගොන් බොලද වැඩ කරා තමා.......
![]()
![]()

කට්ටිය ඒ කාලේ ඩොලියට වහ වැටිලනේ හිටියේ.... ඊට වඩා කෙනෙක් අපේ සෙට් එකට් හිටියේ නෑ...
මේ ත්රෙඩ් එකේ ඕක ගැන කතා නොකර ඉමු..... නැත්නම් හෙට කව්පියා ආවහම, මෙතන මේ කියන්නේ මොකක්ද....?? ඒක උනේ කොහොමද......?? ඈයි එහෙම උනේ.....?? ඈයි එහෙම වෙන්නේ.....?? එහෙම උනේ නැත්නම් මෙහෙම වෙයිද.....?? ඔය වගේ ප්රශ්න පත්තරේකටම උත්තර බදින්න වෙයි අපිට....... 

http://www.elakiri.com/forum/member.php?u=468713
උඹේ මල්ලි ඈවිල්ලද කොහෙද.....?? පව් අසරණ අනාත කොල්ලෙක්..... ඊයේ ත්රෙඩ් එකක් ක්ලෝස් කරපු දුකටද කොහෙද......
![]()



uraj bus hora dakkada?
urajge niruwata heli we![]()