EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
    මේක ඇත්තද? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sirada?:baffled:
    online check karaganna barida?
    world gold prices නං අවුරුදු 33කට පස්සෙ අඩුම මේ දවස් වලලු.. ලංකාවෙ ගනන් නං ඔන්ලයින් හම්බුනේ නෑ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
    මේක ඇත්තද? :oo:

    මොකා..? අඩෝ එහෙනම් පවුම් ටිකක් අරන් තියාගත්තොත් ගොඩ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
    මේක ඇත්තද? :oo:
    විස්තර හොයල බලමුද....:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලක්ශයක් දෙනවලු.... කන්න බොන්න ඉන්න හිටින්නත් දෙනවලු... CISCO දන්නවනම් බඩු ශුවර්... :yes:
    රාහුලං ජාතෝ.. :(
    සිස්කො සර්ටිෆිකේශන් නොමැත..
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලක්ශයක් දෙනවලු.... කන්න බොන්න ඉන්න හිටින්නත් දෙනවලු... CISCO දන්නවනම් බඩු ශුවර්... :yes:

    මොකද්ද කොම්පැනි ඒක? :rolleyes: නෙට්වර්ක් කරන අයට ඊට වඩා ගෙවනවා නෙහ් :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද්ද කොම්පැනි ඒක? :rolleyes: නෙට්වර්ක් කරන අයට ඊට වඩා ගෙවනවා නෙහ් :baffled:

    කම්පැනියක් නෙමෙයි බං.... පොඩි ස්කූල් එකක්.... IT කරන්න ඉන්නෙ තුන් දෙනයි... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකා..? අඩෝ එහෙනම් පවුම් ටිකක් අරන් තියාගත්තොත් ගොඩ...
    හොදම දේ එකයි , ඔන්න බලහන් තවා මාසෙකින් ඕක ඩබල් වෙනවා
    තිබ්බොත් කියහන් මාත් ගන්නවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොදම දේ එකයි , ඔන්න බලහන් තවා මාසෙකින් ඕක ඩබල් වෙනවා
    තිබ්බොත් කියහන් මාත් ගන්නවා
    ඔය පැත්තේ ගණන් බලපන්කෝ, මටත් පොඩ්ඩට චේන් එකක් ගන්න ඕනි...:rolleyes:
     
    Status
    Not open for further replies.