EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය පැත්තේ ගණන් බලපන්කෝ, මටත් පොඩ්ඩට චේන් එකක් ගන්න ඕනි...:rolleyes:
    ඊයේ දැක්ක කඩේක ගහලා තියෙනවා බන් 44000 කියල , එච්චර අඩුවීමක් නැහැනේ බන්
    මම බලන්නම් හෙට :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    15000 RS athulatha use karanna hoda phone ekak kiyapallako//
    mage phone ekata kelawee atha
    ගැලැක්සි වයි එකක් ගනින් මචන්
    නැත්නම් ace එකක් ගන්න තව මාසයක් හිටපන් ඔය ගානට
    තරියගෙයි යුරගෙයි ඒවා ගන්න නම් තව මාස හතරක් හිටහන් ඔය ගානට :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගැලැක්සි වයි එකක් ගනින් මචන්
    නැත්නම් ace එකක් ගන්න තව මාසයක් හිටපන් ඔය ගානට
    තරියගෙයි යුරගෙයි ඒවා ගන්න නම් තව මාස හතරක් හිටහන් ඔය ගානට :D
    :yes::P:rolleyes:
     

    kingdewi

    Well-known member
  • ගැලැක්සි වයි එකක් ගනින් මචන්
    නැත්නම් ace එකක් ගන්න තව මාසයක් හිටපන් ඔය ගානට
    තරියගෙයි යුරගෙයි ඒවා ගන්න නම් තව මාස හතරක් හිටහන් ඔය ගානට :D

    තරියා ගාව තියෙන ඇස් ටු එක හරියන්නේ නෑ මචන්.
    අමාරුයි පාවෙච්ච්යට .
    වයි එක නම් හොදයි ....:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොකු පොඩ්ඩට ද :P
    නෑ බන් ලොකු පුතා පොඩි කාලෙම ගත්ත. පොඩ්ඩට ගන්න බැරිවුනා, දැන්වත් අරන් තියන්න ඕනි....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොළඹ පැත්තේ ඉන්න අයට සුබ ආරංචියක්......:P:rolleyes:;)



    2013-04-21_103652.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ බන් ලොකු පුතා පොඩි කාලෙම ගත්ත. පොඩ්ඩට ගන්න බැරිවුනා, දැන්වත් අරන් තියන්න ඕනි....
    අපේ උන්ද ගාව රත්තරන් කළදක් නැහැ , බන් පොඩි කාලේ ඉදන් කැමති නල්ලූ . තියෙන්නේ මගුල් මාලේ විතරයි . මම ගාව ලට්ට පට්ට තොගෙකුයි වයිඵරේගේ පැරණ ඇහැට පෙන්නේ නැති මාලෙකුයි ඔක්කොම දීල ගිය මාසේ ඒ බරටම වගේ එකක් ගත්තා අලුතින් බන් . උන් මාර හොදයි (නාගලින්ගම්ස්) නැත්නම් වෙන එවුන් ගන්නේ දෙකෙන් එකටනේ පරණ ඒවා
     

    kingdewi

    Well-known member
  • අපේ උන්ද ගාව රත්තරන් කළදක් නැහැ , බන් පොඩි කාලේ ඉදන් කැමති නල්ලූ . තියෙන්නේ මගුල් මාලේ විතරයි . මම ගාව ලට්ට පට්ට තොගෙකුයි වයිඵරේගේ පැරණ ඇහැට පෙන්නේ නැති මාලෙකුයි ඔක්කොම දීල ගිය මාසේ ඒ බරටම වගේ එකක් ගත්තා අලුතින් බන් . උන් මාර හොදයි (නාගලින්ගම්ස්) නැත්නම් වෙන එවුන් ගන්නේ දෙකෙන් එකටනේ පරණ ඒවා

    නාගලින්ගම්ස් ල හොදයි මචන් :yes:
     
    Status
    Not open for further replies.