පඩි කොහොමද?


ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
මේක ඇත්තද?![]()

ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
මේක ඇත්තද?![]()

පඩි කොහොමද?

world gold prices නං අවුරුදු 33කට පස්සෙ අඩුම මේ දවස් වලලු.. ලංකාවෙ ගනන් නං ඔන්ලයින් හම්බුනේ නෑ..sirada?
online check karaganna barida?
ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
මේක ඇත්තද?![]()
විස්තර හොයල බලමුද....ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
මේක ඇත්තද?![]()

රාහුලං ජාතෝ..ලක්ශයක් දෙනවලු.... කන්න බොන්න ඉන්න හිටින්නත් දෙනවලු... CISCO දන්නවනම් බඩු ශුවර්...![]()

රාහුලං ජාතෝ..
සිස්කො සර්ටිෆිකේශන් නොමැත..

ලක්ශයක් දෙනවලු.... කන්න බොන්න ඉන්න හිටින්නත් දෙනවලු... CISCO දන්නවනම් බඩු ශුවර්...![]()
නෙට්වර්ක් කරන අයට ඊට වඩා ගෙවනවා නෙහ් 
මොකද්ද කොම්පැනි ඒක?නෙට්වර්ක් කරන අයට ඊට වඩා ගෙවනවා නෙහ්
![]()

කම්පැනියක් නෙමෙයි බං.... පොඩි ස්කූල් එකක්.... IT කරන්න ඉන්නෙ තුන් දෙනයි...![]()

උබ ඇත්තටම දහම් පාසල් ගියාදරාහුලං ජාතෝ..
සිස්කො සර්ටිෆිකේශන් නොමැත..

හොදම දේ එකයි , ඔන්න බලහන් තවා මාසෙකින් ඕක ඩබල් වෙනවාමොකා..? අඩෝ එහෙනම් පවුම් ටිකක් අරන් තියාගත්තොත් ගොඩ...
වර්ල්ඩ් මාකට් එකේ කියාද බන්world gold prices නං අවුරුදු 33කට පස්සෙ අඩුම මේ දවස් වලලු.. ලංකාවෙ ගනන් නං ඔන්ලයින් හම්බුනේ නෑ..
ඔය පැත්තේ ගණන් බලපන්කෝ, මටත් පොඩ්ඩට චේන් එකක් ගන්න ඕනි...හොදම දේ එකයි , ඔන්න බලහන් තවා මාසෙකින් ඕක ඩබල් වෙනවා
තිබ්බොත් කියහන් මාත් ගන්නවා
