EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ahinsaka mage nama mane mu daan awith tiyenne :P
    ඕවා ඔහොම තමයි. හෙටත් එයි මේකෙ ඉන්න එකෙක්ගෙම වගේ නමක් දාගෙන. මුන්ගෙ අම්මලා පව් බං. මුන් මේ නෙට් එකේ වීරයෝ වෙන්න යනකොට මුන්ගෙ බිලුත් ගෙවලා බැනුම් අහන්න වෙන්නෙත් ඒගොල්ලන්ටමනෙ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕවා ඔහොම තමයි. හෙටත් එයි මේකෙ ඉන්න එකෙක්ගෙම වගේ නමක් දාගෙන. මුන්ගෙ අම්මලා පව් බං. මුන් මේ නෙට් එකේ වීරයෝ වෙන්න යනකොට මුන්ගෙ බිලුත් ගෙවලා බැනුම් අහන්න වෙන්නෙත් ඒගොල්ලන්ටමනෙ..

    :rofl: සිරාවට පව් බං මුන් නම්....... :( අනුකම්පා කරමු....... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම හරියට දන්නෙ නෑ :no: ... සැක සහිත දෙතුන් දෙනෙක් සම්බන්දයෙන් පරීක්ෂණ කෙරීගෙන යනවලු :P
    :oo::rolleyes:
    අපිවත් දැනුවත් කරන්න.....;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද මේ හිටි හැටියෙ අනාතයො ආතල් දෙන්න එන්නෙ? උඹලා වලියක් දාගත්තාද කොහෙ හරි? :oo:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :frown: උඹේ මොන අහිංසක කමක්ද බොල........ :lol: :P
    uncle thamai waga kiyannone mewata :frown: ahinska minissuneg lap kadala dan un fake account hadan enawa :oo::P

    ahinsaka kiyala kallakuth thiyenawada ube name :oo:
    :frown: ahinsakai ratak wati

    ඕවා ඔහොම තමයි. හෙටත් එයි මේකෙ ඉන්න එකෙක්ගෙම වගේ නමක් දාගෙන. මුන්ගෙ අම්මලා පව් බං. මුන් මේ නෙට් එකේ වීරයෝ වෙන්න යනකොට මුන්ගෙ බිලුත් ගෙවලා බැනුම් අහන්න වෙන්නෙත් ඒගොල්ලන්ටමනෙ..
    :yes:

    උබ ඔය ඉන්නේ බුදියගෙනද ?

    ai zz eke rock gathiyak ubata peenne nadda :rolleyes::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහ්හ් තවත් සිගිති ආතල එකක්
    යකෝ මුන් මල් ජංගි කිව්වට ජංගි නෙවෙයි මල් ලන්කට්
    අයි උබට අවුල් උබේ අප්පා වත්ත වටේ පොලු තියලා මලාට අයි දැන් උබට ඒවා ගෙවන්න වෙලාද
    අනුන්ගේ පස්චාත භාගයේ ගද බලන්න කලින් උබේ එකේ ගද දැන්වත් බලපන් ,
    ෆට්ට ගදයි නේද? යකෝ තොපේ ජාතකේ වෙනස් කරන්න බහ හේතුව ඔකේ කි දෙනෙක්ගේ මික්ස් වෙලාද දන්නේ නැහැනේ ,
    එක හින්ද අම්මගෙන් අහරියටම අහගෙන උප්පැන්නේ අලුතින් ලියා ගනින් එතකොට මේවගේ ෆේක් වලින් ලොරි ටෝක් දෙන්නේ ඕන නැහැ
    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද මේ හිටි හැටියෙ අනාතයො ආතල් දෙන්න එන්නෙ? උඹලා වලියක් දාගත්තාද කොහෙ හරි? :oo:
    කෝ මට මොකවත් පේන්නේ නැහැනේ, පොන්සිය දාපු පොස්ට් මකලද....:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකද මේ හිටි හැටියෙ අනාතයො ආතල් දෙන්න එන්නෙ? උඹලා වලියක් දාගත්තාද කොහෙ හරි? :oo:

    :rolleyes: අර ඈමසින් කාරයා, කිඹුලාගෙන් ගේම ඉල්ලලා, ඉල්ලන් *කේ ටිංකිරි ගාගත්තනේ.......!! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: අර ඈමසින් කාරයා, කිඹුලාගෙන් ගේම ඉල්ලලා, ඉල්ලන් *කේ ටිංකිරි ගාගත්තනේ.......!! :rofl:
    ආ! ඒකයි එහෙනං සීන් එක.
     
    Status
    Not open for further replies.