EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොළඹ පැත්තේ ඉන්න අයට සුබ ආරංචියක්......:P:rolleyes:;)



    View attachment 45164

    :frown: නොදකින්..... දැන් ඉතින් ජූනි වල කාර් එකේ ලයිසන් එක අළුත් කරද්දි බඩුම තමා..... හැම අවුරුද්දෙම, අර දුම් සහතිකේ ගානත් වැඩි වෙනවා...... :angry:
     

    kingdewi

    Well-known member
  • Samsung MUSIC DUOS GT-6012 කියලා එකක් නම් තියෙනවා...... ෆුල් සෙට්..... බොක්ස් එක නෑ..... අනිත් ඔක්කොම තියෙනවා...... Use කරලා නෑ....... :no: 22ක් කියනවා..... කතා කරලා අඩු කරගන්න පුලුවන්...... Contact Tech Smart Lanka ;)

    15000 ක් කිවුවම :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නොදකින්..... දැන් ඉතින් ජූනි වල කාර් එකේ ලයිසන් එක අළුත් කරද්දි බඩුම තමා..... හැම අවුරුද්දෙම, අර දුම් සහතිකේ ගානත් වැඩි වෙනවා...... :angry:
    :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනිවා ... උඹ ගන්නවනම් කලින්ම අපිට කියහන් :rofl:

    :frown: නෑ නෑ මම ගන්නේ නෑ...... ඕවට සල්ලි අතේ තියෙනවා නම්, මම මෙතනට බඩු ටිකක් ගෙනත් දානවා...... :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්සෝ ඩොලිගේ දැන් id එක මොකක්ද, කියන්න බැරිනම් pm කරන්න....:rolleyes:

    තාම හරියට දන්නෙ නෑ :no: ... සැක සහිත දෙතුන් දෙනෙක් සම්බන්දයෙන් පරීක්ෂණ කෙරීගෙන යනවලු :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    15000 ක් කිවුවම :angry:

    :oo: මෙන්න භාණ්ඩේ....... :)

    16hne3q.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එකනම් ඇත්ත බන් ,
    අපේ ඉස්ටාර් එක සුපර් නේ

    :rofl: කියලා වැඩක් නෑ...... පේනවනේ මටම වෙච්ච දේ..... ඉදලා ඉදලා ශොප් එකක් දැම්මා..... දැම්ම ගමන් ඉස්සරහා එකෙක් ශොප් එකක් දැම්මා...... :angry:
     
    Status
    Not open for further replies.