එය අන් අයටද ප්රයෝජනවත් වන්නේනම් මෙහි දමනු මැනවි .බෙහෙවින් ස්තුතිවන්ත වෙමි![]()


මෙහෙමයි කිං අයියේ..... යුස්ඩ් නැති අලුත්ම ෆෝන් එකක් ගන්න බලන ඔයාගේ බජට් එකේ හැටියට මට හිතෙන්නේ ඔයාට Samsung Galaxy Y එකක් ගන්න පුළුවන්.... (යුසර් එක්ස්පිරියන්ස් ගැන අපේ හිතාදර කොසා මාමාගෙන් අසා දැනගත හැකි වේවි.....) ඒත් තව 2ක් විතර වැඩි කරොත් ඔයාට Sony Xperia tipo එකකට යන්න පුළුවන්...... Sony Xperia tipo ඒක Samsung Galaxy Y ඒකට වඩා ඇඩ්වාන්ස්ඩ් හැබැයි...... මේ බලන්න දෙකම ගැන...... http://www.gsmarena.com/compare.php3?idPhone1=4718&idPhone2=4117








