EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වේවා!!! කොක්කබාබණි........!!!!

    යුරාජ්ටත් හම්බ මඩක් ගිහිල්ල නේ ඊයේ.........
    අර ඇමසින් කියන අපතය අම්මපා..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් වේවා!!! කොක්කබාබණි........!!!!

    යුරාජ්ටත් හම්බ මඩක් ගිහිල්ල නේ ඊයේ.........
    අර ඇමසින් කියන අපතය අම්මපා..........

    සුභ උදෑසනක්.......

    කෝ ලින්ක් ඒක දෙන්නකෝ..... ඉස්සර විකාර දදා පාඩුවේ හිටපු එකා දැන් පොර වෙලා.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක්.......

    කෝ ලින්ක් ඒක දෙන්නකෝ..... ඉස්සර විකාර දදා පාඩුවේ හිටපු එකා දැන් පොර වෙලා.....
    ක්ලෝස් කරලාය............
    තිබ්බ පෝස්ට් එකක් මට පී එම් ඇවිත් ඇත............:dull::dull:
    ඒ මට මඩ ගහන ඒවා ගැන අවධියෙන් ඉන්න මගේ මිතුරන් ගෙනි........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ක්ලෝස් කරලාය............
    තිබ්බ පෝස්ට් එකක් මට පී එම් ඇවිත් ඇත............:dull::dull:
    ඒ මට මඩ ගහන ඒවා ගැන අවධියෙන් ඉන්න මගේ මිතුරන් ගෙනි........
    බයවෙන්න එපා අපි කවුරු දැක්කත් දුටු තැන පහරදෙනවා......:D:P
     
    kingdewi

    Well-known member
  • මා ප්‍රිය කිං මහතාණෙනි...... විස්තරේ මෙතන දාන්නද PM කොරන්නද......?

    එය අන් අයටද ප්‍රයෝජනවත් වන්නේනම් මෙහි දමනු මැනවි .බෙහෙවින් ස්තුතිවන්ත වෙමි :yes:
    ටිකක් නෙවෙයි සෑහෙන්න තිබ්බා යුරාට..........

    පට්ටම කෑල්ල තමා මම මිගාරයලු.........!!!ලොවෙත් නැත යකෝ.......:rofl::rofl::rofl::rofl::rofl:

    ආතල් ගන්න සල්ලි වියදම් කරගෙන දගලන්නේ මොකටද?
    පොන්න ආතල් නොමිලේ දෙද්දී ..:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයවෙන්න එපා අපි කවුරු දැක්කත් දුටු තැන පහරදෙනවා......:D:P

    :cool::cool:
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Status
    Not open for further replies.